1. TakaTakas

    Java Self Learning Help...

    ඇයි බන් දැන් ජාවා තේරුමක් නැද්ද? මොනවද ඉස්සරහට ට්‍රෙන්ඩ් වෙන්නෙ.
  2. TakaTakas

    Java Self Learning Help...

    Thanks Thanks Thanks Thanks ගොඩක් චැනල් වල පිළිවෙලක් නෑ වගේ දැක්කා. Self learning නිසා හොද සිලබස් එකක් දෙන්න පුළුවන්ද? ඒතකොට ඒකෙ ටොෆික්ස් බලාගෙන සර්ච් කර කර බලල ඉගෙන ගන්න පුළුවන් නේද?
  3. TakaTakas

    Java Self Learning Help...

    Thanks Thanks Thanks Thanks Thanks Thanks machan. java brains නම් මෙම්බර්ස්ලට විතරයි නේද බලන්න පුලුවන් Thanks Thanks
  4. TakaTakas

    Java Self Learning Help...

    මචං Beginner කෙනෙක්ට java self learning වලට හොද w3schools ද javatpoint ද නැත්නම් වෙන තැනක් තියනවද?
  5. TakaTakas

    ලංකාව නම් කවදාවත් හැදෙන්නේ නෑ

    අරගලය කියන්නෙ බැසිල්‌ගෙ ප්ලෑන් ඒකක්. ගම නැගුමෙ කොටසක්. මුන්ගෙ වැඩේම ගම් හදනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  6. TakaTakas

    Y Fm බැලුවද -ලීක්

    ඉල්ලලා PM කලා එකෙක්වත් එව්වෙනම් නෑ.
  7. TakaTakas

    අද නුවර කොළඹ බස් වැඩද(22-05-14)

    කවුරුහරි දන්නකෙනෙක් කියනවද අද නුවර කොළඹ බස් වැඩකරනවද කියල.හවස කර්ෆිව් නිසා ඇහුවෙ.
  8. TakaTakas

    🔴 වහාම ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව අගමැති සූදානමින් …

    ඔන්න බලපන් මූ ආයිත් politically stable වෙනවා නියමෙට. මූට සිරා චාන්ස් එකක් වැදුනෙ.
  9. TakaTakas

    කෝ බන් විමලේ....?

    ගේත් එක්කම අලු උනාද..? :ROFLMAO: :ROFLMAO:
  10. TakaTakas

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    යෝජනා කීපයක්ම තිබුනා ණය සහ ආධාර ලබාගැනීම ඇතුළුව. සේරටම කලින් පිටරට වර්ක්ෆෝස් එකේ විශ්වාසයක් ඇති වෙන්න ඕන උන්ගෙන් සල්ලි ගන්න ප්ලෑන් කරනවානම්. අපිට ඩොල්ර් හොයාගන්න නම් ක්‍රම කීපයයිනෙ තියන්නෙ. පිටරට ඉන්න අපේ වර්ක්ෆොස් එකෙන් ලැබෙන එකෙ,ණය සහ ආධාර වශයෙන් ලැබෙන එක,අපේම ප්‍රඩක්ෂන් විදියට එක්ස්පෝට් වලින්...
  11. TakaTakas

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    මම රනිල්ගේ දේශපාලනයට කැමති නැත. නමුත් පහුගිය පාර්ලිමේන්තු සභා වාර වලදී ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න ගතයුතු ක්‍රියාමාර්ග සහිතව කතා කලේ රනිලුයි හර්ෂයි විතරයි. අනිත් පොල් බූරුවොටික(පොහොට්ටුව සහ ලපේල ඇතුළුව) කතා කලේ උන්ගෙ ගොඩ වැඩි කරගෙන බලය ගන්න විතරයි. මොන දේශපානය කලත් රටම වැටිලඉන්න වලෙන් ගොඩ ඇවිල්ල...
  12. TakaTakas

    ❤❤ විදෙස්ගත වෙන්න කලයුතු diploma ගැන උපදෙස් මලාවක් !

    Civil Engineering Draftsman (Road and Building) වලට කොහොමද ?
  13. TakaTakas

    ගුනෙත් lept ද

    බලයක් තිබිලද ගිනි තියන්නෙ එතකොට?. වෙඩි නොතියා ඊතල වලින් විදිමු එහෙනම්.:ROFLMAO:
  14. TakaTakas

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

    කෝ විමලයා? ඌ මුන්ට සෙට් වෙයි වගේ. දැන් නම් උන්ට අනාගතයක් නෑ. පව් පනික්කිය යි ගෙම්බයි.
  15. TakaTakas

    හිරු එකේ උන් YouTube කමෙන්ට් අයින් කරනවා...

    අඩේ ඒක කරන්නෙ කොහොමද? මම ඔය වගේ ඔප්ෂන් එකක් හෙව්වා මීටර් උනේ නෑ. වාත චැනල් ටිකක් තියනවා කෙලල දාන්න ඕන.
  16. TakaTakas

    හිරු එකේ උන් YouTube කමෙන්ට් අයින් කරනවා...

    හිරු ටීවී YouTube චැනල් එකේ වීඩියෝ වලට කමෙන්ට් කරාම උන් දරණ මතයට විරුද්ද කමෙන්ට් අයින් කරනවා. උඹලට ඒක නෝට් වෙලා නැද්ද? දැන් දවස් කීපයක්ම මට ඕක උනා.
  17. TakaTakas

    දේශබන්දු LEFT 🔴BREAKING. පැන පැන දුවයි

    දැන්නම් බලා හිටියා ඇති වගේ හමුදාවට දෙන්න වෙයි. මුන් නීතිය අතට අරන් වැඩියි. මෙහෙම ගියොත් රට තව තවත් අගාධයට ම යනවා.
  18. TakaTakas

    🔴මහින්ද රාජපක්ෂ සහ පවුලේ අය ත්‍රිකුණාමලය කඳවුරෙන් පිටතට දමන ලෙස ඉල්ලන සජීවී දර්ශන මෙන්න

    දැන් නම් වැඩේ ඕවර් වෙලා. කට්ටිය වෙඩි කාල මැරෙන්නයි යන්නෙ. දැන් යන්නෙ අරගලය නෙමෙයි. දේශපාලන ගේම් එකක්.
  19. TakaTakas

    මේ ලිම්නි නේද පැනලා යන්නේ?

    මටනම් පේන්නෙ වීරවංශගෙ ගෑනියි දුවයි වගේ.

    No contents