එක්තරා රටක පොලිසියට විතරලු රැවුල වවන්න අවසර තිබ්බේ..
ඒ රටේ පොලිසියෙ මහත්වරුන්ට කඞවල් වලින් නිකන්ලු කෑම දුන්නේ ඕන්..
එක මිනිහෙක් බඞගිනි වෙලා කඞේකින් කෑවලු..මිනිහා ගාව ගෙවන්න සල්ලි නැති හින්දා මරිසියට කිව්වලු පොර පොලිසියේ කියලා. මුදලාලියා ඇහුවලු කෝ එහෙනම් යකෝ රැවුල කියලා..මිහිනා කලිසම ගලවලා...