කොනකපාලු ත්‍රස්තවාදීන්...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
කොනකපාලු ත්‍රස්තවාදීන්...

ගැහැණු ළමුනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ දාහතර හැවිරිදි පාකිස්තාන දැරියක් වෙඩි පහරට ලක්වී ඇත. වයඹ දිග පාකිස්තානයේ වෙසෙන මලාලා යුසුෆ්සායි ජාත්‍යන්තර සාම ත්‍යාගයක් සඳහා නාම යෝජනා ලබා සිටියාය.

පාසල අවසන්ව නිවස බලා එමින් සිටියදී හඳුනා නොගත් තුවක්කු කරුවන් ඇයගේ බෙල්ලටත් ඔලුවටත් තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

තාලිබාන් පරිපාලනය විසින් ගැහැණු ළමුන්ට පාසල් අධාපනය ලැබීම තහනම් කොට ඇත.

වෙඩි ප්‍රහාරයකට ගොදුරු වූ මලාලා යූසුෆ්ෂායි නම් පාසල් දැරිය පෙෂවෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය දැරියගේ හිසෙන් පතරොමක උණ්ඩයක් ඉවත් කිර තිබේ.

පාසල් දැරියට වෙඩි තැබීමේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගෙන ඇත. වෙඩි තැබීමට ලක් වූ දැරිය වෙනුවෙන් සහයෝගය පළ කරමින් දහස් ගණනක් ජනතාව පණිවුඩ එවා තිබේ.


සාමය සමගිය සහජීවනය නිදහස... රෙද්ද අස්සේ තමයි..
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අද ලෝකයේ කාන්ත්වන් වැඩිපුරම දුක් විදින්නේ ඉස්ලාම් දහම තුළ. ඒ අසරණියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් වාදින්වත්, එක්සත් ජාතින්වත් ක්‍රියා කරන්නේ නැහැ. ලංකාවේ මං දන්න එක් මුස්ලිම් කාන්තාවක් සිංහල තරැණයකු සමග මිත්‍රවී මුස්ලිම් ක්‍රමයට නොව රටේ නීතියට අනුව විවාහ වෙලා වෙනම පලාතකට ගියා. කොහොම හරි ඉන්නතැන සොයාගෙන ගිහින් අර තරැණයාට කීවා බොහෝ දේ දෙන්නම් මුස්ලිම් ආගමට ඇවිත් දෙන්නා ජීවත් වෙන්න කියල. දෙන්නම කැමති උනේ නැහැ. දවසක් කොල්ලා නැති වෙලාවක වෑන් එකකින් ආපු තම්බිලා ටිකකක් අර ගෑනු ලමයව දාගෙන ගියා ගියාමයි අද වෙනකම් හමුඋනේ නැහැ. කොල්ලා තනිව ඉන්නවා. මේ රටේ නීති දෙක තුනක් තියනවා. කැමති කෙනෙකුට රටේ නීතිය යටතේ විවාහවෙන්න හා ජීවත් වෙන්න හැකි බවට පනතකින් තහවුරැ කළොත් හොදයි. ඒත් අවස්ථාවාදී දේශපාලල මේක කරයිද? එහෙම කළොත් මුස්ලිම් තරැණියන්ට මුස්ලිම් ආගම අතහැරදාල වෙන ජාතිකාරයින් සමග විවාහ වෙලා වෙනම ජීවත් වෙන්න අයිතිය ලැබෙන
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කියලා වැඩක් නෑ. ඔන්න උබලට හොද chance එක මුස්ලිම් ගෑණුන්ව ඔතනින් බේර ගන්න නම් පුලුවන් තරම් හම්බ ගෑණුන්ව බැදලා මේ පැත්තට ගනිල්ලා. උන්ගේ ජනගහනය අඩු නිසා එතකොට අපේ ගෑණුන්වත් රැකෙනවා හම්බ ගෑණුත් ඉක්මනට මේ පැත්තට එනවා