ලංකාවේ හොදම credit card එක
යාලුවනේ ඔයාලා දන්නා විදිහට ලංකාවේ හොදම credit card service එක දෙන්නේ කවුද?
offer වැඩිම
0% payment plan ගොඩක් ආයතන වලට support කරන
customer service එක good
annual fee එක අඩු(HSBC වල offer වැඩි වුනාට annual fee එක වැඩිනේ)
මම දැනට idea එක තියන් ඉන්නේ sampath bank එක...