1. lahiruramanayak

    LankaQR 5000 ට අඩු payments credit card එකෙන්

    මචන් LankaQR 5000 ට අඩු payments credit card එකෙන් කරන්න set කරගන්න පුළුවන් app මොනවද ? සල්ලි නැනේ bank account එකේ හැමවෙලේම CC එක ගොඩක් use වෙන්නේ QR support තිබුනනන්ම් ලේසි එකයි
  2. lahiruramanayak

    LG VS Samsung refrigerator

    අපේ ගෙදර දැන් අවුරුදු 20ක් වගේ use කරේ LG abans refrigerator එකක් කිසි ලෙඩක් අවේ නම් නැ එක පාරක් මොකක් හරි හැදුව එච්චරයි. දැනටත් හොදට වැඩ අලුත් එකකට inverter refrigerator ගන්න බැලුවේ LG abans ගන්න එකද හොද Samsung එකක් දම්රෝ එකෙන් ගන්න එකද හොද මචන් ඔයාලගේ අත්දැකීම් කොහොමද
  3. lahiruramanayak

    solar fan ලංකවේ ගන්න තියනවද ?

    මචන් ලංකවේ solar වලින් වැඩ කරන fan ගන්න තියෙනවද ? නැත්නම් 12v 775 moter එක දාලා old AC fan එකක් convert කරපු යාලුවෝ ඉන්නවද ?
  4. lahiruramanayak

    song search රන්වල බලකාය

    මචන් මම අද radio එකේ ගිය song එකක් හොයනවා ..? අවුරුදු සින්දුවක් , රන්වල බලකාය කියන්නේ , මුල් පද ටික එන්නේ කැවුම හොදයි මේ කෝදුරු කැවුම හදන්ටා වගේ ඇහුවනේ youtube බැලුවා හොයාන්න බැරිවුනා Anyone ------ Post added on 1776348429
  5. lahiruramanayak

    patreon use කරන්නේ කවුද ? මචන්

    මචන් කවුද ? දැනට patreon.com site use කරන්නේ ? අපිට cheap account buy කරන්න place එකක් තියෙනවද ? netflix වගේ shared account buy කරන්න තියෙනවද ? ඒ ඒ page එක බලන්න වෙන වෙනම buy කරන්න වෙනවා නේද ?
  6. lahiruramanayak

    xiaomi tv stick 4k 2nd gen buy කරන්න හොද shop එකක් කොහෙද ?

    xiaomi tv stick 4k 2nd gen device එකක් buy කරන්න පුළුවන් කොහෙද මචන් ලංකවේ . නැත්නම් ali එකෙන් ගන්න එකද හොද
  7. lahiruramanayak

    chatgpt agent 😮😮😮

    chatgpt එකෙන් දුන්න අලුත් chatgpt agent use කරපු යාලුවෝ කවුද? ඉන්නේ ? full site එක්ක data scan එකක් කරලා, තර්ක කරලා දෙයක් හොයාගන්න 10 min වගේ යන්නේ අපිට එයාට වැඩක් දීලා , අපිට වෙන වැඩක් කරන්න පුළුවන්. සමහර sites වලට නම් වැඩ කරේ නැ . ගොඩක් ඒවාට වැඩ කරනවා
  8. lahiruramanayak

    z2u.com site එක use කරන යාලුවෝ ඉන්නවද ?

    මචන් z2u.com site එකෙන් buy කරද්දී මොකක්ද use කරන payment method එක card use කරන්න බැ decline කියලා එනවා , usdt පාඩුයි $1 වගේ එකක් buy කරද්දී මොකක්ද bank card ඔයාලා use කරන්නේ ? or any other method
  9. lahiruramanayak

    Google Ultra package cheap buy කරන්න

    Google Ultra package cheap buy කරන්න හොද site එකක් කියන්න කෝ ... site දෙකකින් වගේ ගත්හා දවස් 3ක් යද්දී වගේ account එකෙන් ultra remove වුනා . pro එක නම් free හදාගත්හා නමුත් එකේ credit මදි එකයි
  10. lahiruramanayak

    LASER Welding Machine

    LASER Welding Machine ලංකවේ buy කරන්න තියෙනවද ? home use කරන්න පුළුවන් machine එකක් කියක් වෙනවද ? මේක normal අපි use කරන Welding Machine machine එකට වඩා easy or hard use ද ? quality එක කොහොමද නිවසේ normal use එකට මේක වටිනවද ?
  11. lahiruramanayak

    FREE DATA with SLT-MOBITEL!

    This festive season, get more FREE DATA with SLT-MOBITEL! Now Home Broadband users can activate the Entertainment Express Bundle & enjoy FREE 25GB for Netflix, Amazon Prime, Apple TV+, YouTube, WhatsApp, Facebook, Instagram & more! valid from 21st to 31st Dec 2024. SLT-MOBITEL SMS එකක් ආවා
  12. lahiruramanayak

    ChatGPT / Claude Pro use කරන්නේ කවුද ?

    ChatGPT / Claude Pro use කරන්නේ කවුද ? දැනට මම ලාබ නිසා use කරන්නේ https://openrouter.ai/ prepaid නිසා ගොඩක් ලාබයි monthly package එකක් නෙවෙයි නිසා මීටත් වඩා ලාබ ක්‍රම තියෙනවද ?
  13. lahiruramanayak

    seedbox එකක් ගන්න ?

    මචන් seedbox එකක් ගන්න ඕනේ කරනවා මගේ දැනට private torrents ටිකක uploads අඩුවෙලා තියෙන්නේ එක balance කරන්න ගන්න බැලුවේ අපේ කවුරුහරි sell කරන කෙනක් ඉන්නවද ? or recommends කරන්න කෝ හොද site එකක් කලින් use කරේ https://seedboxes.cc/ 01 ) 100GB min storage එකක් ඕනේ කරනවා 02 ) traffic uploads...
  14. lahiruramanayak

    4K movies downloads කරන්න

    මචන් මොකද්ද හොද site එකක් කියන්න කෝ torretns නැතිව direct links වලින් Blu-ray UHD - 4K Original movies disk downloads කරන්න පුළුවන් ගොඩක් sites තියෙන්නේ HD තමයි .
  15. lahiruramanayak

    Mi box - Dialog Viu app install

    මචන් දැනට Mi box හෝ මොකක් හෝ වෙනත් android box (dialog නොවෙන ) එකක් use කරන යාලුවෙක් කියන්න කෝ Dialog Viu android app එක වැඩද කියලා ඕනෙම android box එකකට Dialog ViU - https://play.google.com/store/apps/details?id=com.dialog.dialoggo&hl=en_SG
  16. lahiruramanayak

    Netflix Join Account ?

    දැනට 1 yr වගේ pay කරලා Netflix Account එකක් use කරා , නමුත් දැන් එක පාඩුයි වගේ . යන වියදම් එක්ක බැලුවම අනික මම තනියෙම use කරන්නේ profile 4 use වෙනෙත් නැ 1 option - PK වගේ country එක්ක ලංකවට වඩා ලාබ නිසා අපිට මෙහෙ දැන් buy කරන්න බැරිද ? එහෙම ගත්හ අය ඉන්නවද ? 2 - option - දැනට join account use...
  17. lahiruramanayak

    alipay payment system එක use කරන යාලුවෝ ඉන්නවාද ලංකාවේ?

    site එකකට payment වගයක් කරන්න alipay account එකක් හදා ගන්න ඕනේ වෙලා තියෙනවා , කලින් use කරලා නැති නිසා හොයලා බැලුවේ elakiri කවුද? use කරන්නේ කියලා account verify කරන්න ඕනා නේද use කරන්න ?
  18. lahiruramanayak

    aliexpress items installment ගන්න method එකක් තියෙනවද ?

    මචන් https://www.aliexpress.com/ එකේ තියෙන items installment විදිහට ගන්න method එකක් තියෙනවද ?
  19. lahiruramanayak

    net speed limit කරන්න app එකක් android

    මචන් wifi වලින් net යද්දී එක එක app එක use කරන data speed එක limit කරන්න පුළුවන් හොද app එකක් තියෙනවද ? මට ඕන data cap එක limit කරන්න නෙවෙයි speed එක අඩු කරන්න
  20. lahiruramanayak

    Urban VPN use කරන අය ඉන්නවද ?

    user experience එක කොහොමද මචං ? මම ගොඩක් streaming වලට check කරලා බැලුවේ අවුලක් නැ , Disney plus / HBO max , වලට nord vpn check කරලා බැලුව එකක් වත් support කරන්නේ නැ speed එකකත් පට්ට . total FREE https://www.urban-vpn.com/

    No contents