ලංකවේ කොල්ලලේක්ගේ පට්ට වැඩක්
දිල්ෂාන් උමයංග හේ මට හමුවන මුල්ම video එක වෙන්නේ
කුරුටු ගැ ගී පොතේ
uM_sN7FeiT8
ඔහු තව අලුත් නිර්මාණයක් කරලා
Sunn Raha + Iki Gasa Cover By Dilshan Umayanga
pSptX2eKjDk
බලපන්කො මේක location හා video කරලා තියෙනේ quality එක song එකට නියමෙට ගැලපෙනවා
Flute එක...