මගේ Suzuki Volty බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ, සොලොනොයිඩ් එකෙන් ක්ලික් සද්දෙ එනවා, සොලොනොයිඩ් එක ශොර්ට් කරාට ස්ටාර්ට් වෙන්නෙත් නෑ, මොටර් එකට ඩිරෙක්ට් ලයින් එක දුන්නත් මෝටර් එක වැඩ කරන්නෙ නෑ, තල්ලු කරත් ස්ටාර්ට් වෙන්නෙ නෑ, අලුත් බැටරි එකක් දැම්මා ඒත් හරි ගියෙ නෑ, බයික් එක ඊයෙ වැඩ කරා, උපදෙසක්...