මගෙ passport එක මැදපෙරදිග එකට All Countries Added සීල් එක දාලා නිකුත් කරපු එකක්, මැදපෙරදිග නොවන රටකට යද්දි ප්රශ්නයක් වෙන්න පුලුවන්ද? එහෙම ගිය අය ඉන්නවාද?

There is absolutely NO problem. This practice is NOT new. The only issue was MidEast only passport had fewer pages. Don't worry at all.