ජපන් bike ගැන දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද suzuki volty එකේ engine oil check කරන හරී ක්‍රමය? Normally engine oil හරි level එකට තියනවා, හැබයි youtube videos වලයි, manual එකේ තියන විදියට ටිකක් වෙලා start කරල ඉදලා බැලුවම අඩුවෙන් පේන්නෙ.