බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ

udarakahata

Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    මගේ Suzuki Volty බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ, සොලොනොයිඩ් එකෙන් ක්ලික් සද්දෙ එනවා, සොලොනොයිඩ් එක ශොර්ට් කරාට ස්ටාර්ට් වෙන්නෙත් නෑ, මොටර් එකට ඩිරෙක්ට් ලයින් එක දුන්නත් මෝටර් එක වැඩ කරන්නෙ නෑ, තල්ලු කරත් ස්ටාර්ට් වෙන්නෙ නෑ, අලුත් බැටරි එකක් දැම්මා ඒත් හරි ගියෙ නෑ, බයික් එක ඊයෙ වැඩ කරා, උපදෙසක් බලාපොරොත්තු වෙමි, මොකද ගරාජ් එකක් තියෙන්නෙ ටිකක් දුර
    :(
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මගේ Suzuki Volty බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ, සොලොනොයිඩ් එකෙන් ක්ලික් සද්දෙ එනවා, සොලොනොයිඩ් එක ශොර්ට් කරාට ස්ටාර්ට් වෙන්නෙත් නෑ, මොටර් එකට ඩිරෙක්ට් ලයින් එක දුන්නත් මෝටර් එක වැඩ කරන්නෙ නෑ, තල්ලු කරත් ස්ටාර්ට් වෙන්නෙ නෑ, අලුත් බැටරි එකක් දැම්මා ඒත් හරි ගියෙ නෑ, බයික් එක ඊයෙ වැඩ කරා, උපදෙසක් බලාපොරොත්තු වෙමි, මොකද ගරාජ් එකක් තියෙන්නෙ ටිකක් දුර
    :(
    බයිසිකල් වල තියෙනවා පෙට්ටිය වගෙ කෑල්ලක් පොඩි වයර් ගිය ඒක පිච්චුනාම තමා ඔය අවුල මතක නෑ.seat එක ගැලෙව්වාම පේනවා ඒක
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    මෝටරේ බ්‍රෂ් ගිහින් තියෙන්නෙ. තල්ලු කලාම නම් ස්ටාට් වෙන්න ඕනෙ හරිනම්
    අන්න ඒකයි ප්‍රශ්නෙ, මෝටර් එක අප්සෙට් උනත් තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්න ඕනානෙ, ඒක වෙන්නෙත් නෑ, අවුල් දෙකක් තුනක් තියනවා වගෙ.
     
    • Like
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    මචන්ලා බයික් වලට, වාහන වලට Stackoverflow වගේ ඔන්ලයින් කොමියුනිටි/ෆෝරම් නැද්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තල්ලු කරාම එන්ජිම ක්‍රෑන්ක් වෙනවද? ක්‍රෑන්ක් වෙන්නෙ නැත්තං ක්ලච් එක බලවන්න වෙනව.

    එන්ජිම කැරකිලත් ස්ටාට් වෙන්නෙ නැත්තං මුලින්ම ප්ලග් එකට කරන්ට් එක එනවද බලන්න.

    පෙට්‍රල් ෆිල්ටරේ බ්ලොක් වෙලා තෙල් එන එක නැවතිලාද කියලත් බලන්න. තෙල් එනවනං, ඒව අවුලක් නැත්තං පල්ලමකට දාල ටිකක් වැඩිපුර එන්ජිම ක්‍රෑන්ක් වෙන්න දෙන්න.
    ඕවයෙ වෙන ලොකු අවුල් යන්නෙ නෑ....

    මෝටරේ අවුල වෙනම එකක්. ඒක ගලවල, හිරවෙලා තියෙනවද, බ්‍රශ් සවුත්තු වෙලා තියෙනවද කියල බලන්න ඕනෙ....
     
    ස්තුයී,
    හරියට ක්‍රෑන්ක් වෙන්නෙ නම් නෑ..
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලයිට්, හොර්න් වැඩ නන්,
    පෙට්‍රල් තියනව නන්
    තල්ලු කරාම ක්‍රැන්ක් වෙනව නන්,

    ප්ලග් එකට කරන්ට් එක එනවද බලන්න.
    කරන්ට් එක එනව නන්, ප්ලග් ගැප් එක බලන්න, වෙන ප්ලග් එකක් දාල බලන්න.

    කාබ් එකට පෙට්‍රල් එනවද බලන්න.

    මෝටරෙ ගැහුවම ටක් ටක් සද්ද එනවද, ස්ටාටර් ක්ලච් අවුල් උනාමත් එහෙම වෙනව.
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    Plug eke wire eka kedila/gelawila wennahth puluwan. Plug ekath maru kala nm hari. Lagadi maru kala nm epa. Aluth battery ekatath starter moter wadinne nethnm cdi unit eke tama case eka. Seat eka yatath fuse ekak tiyenawa. Ekath balapan 👍👍
     
    • Like
    Reactions: udarakahata

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    අන්න ඒකයි ප්‍රශ්නෙ, මෝටර් එක අප්සෙට් උනත් තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්න ඕනානෙ, ඒක වෙන්නෙත් නෑ, අවුල් දෙකක් තුනක් තියනවා වගෙ.
    සොලෙනොයිඩ් එකේ ලොකු අග්‍ර දෙක ෂෝට් කලාම මෝටරේ වදින්නෙ නැත්නනම් අනිවාර්යයෙන් මෝටරේ ලෙඩක්. තල්ලු කරාම එන්ජිම කැරකෙන්නෙ නැද්ද? 5 වෙනි ගියර් එකේ දාල තල්ලු කරන්න බැරිද?
     
    • Like
    Reactions: udarakahata

    udarakahata

    Active member
  • Sep 4, 2012
    173
    67
    28
    38
    ලයිට්, හොර්න් වැඩ නන්,
    පෙට්‍රල් තියනව නන්
    තල්ලු කරාම ක්‍රැන්ක් වෙනව නන්,

    ප්ලග් එකට කරන්ට් එක එනවද බලන්න.
    කරන්ට් එක එනව නන්, ප්ලග් ගැප් එක බලන්න, වෙන ප්ලග් එකක් දාල බලන්න.

    කාබ් එකට පෙට්‍රල් එනවද බලන්න.

    මෝටරෙ ගැහුවම ටක් ටක් සද්ද එනවද, ස්ටාටර් ක්ලච් අවුල් උනාමත් එහෙම වෙනව.
    ලයිට්, හෝර්න්, ඔක්කොම වැඩ, සද්දෙ එන්නෙ සොලොනොයිඩ් එකෙන්

    Plug eke wire eka kedila/gelawila wennahth puluwan. Plug ekath maru kala nm hari. Lagadi maru kala nm epa. Aluth battery ekatath starter moter wadinne nethnm cdi unit eke tama case eka. Seat eka yatath fuse ekak tiyenawa. Ekath balapan 👍👍
    Thanks bro
    ------ Post added on Jun 4, 2022 at 5:41 PM

    සොලෙනොයිඩ් එකේ ලොකු අග්‍ර දෙක ෂෝට් කලාම මෝටරේ වදින්නෙ නැත්නනම් අනිවාර්යයෙන් මෝටරේ ලෙඩක්. තල්ලු කරාම එන්ජිම කැරකෙන්නෙ නැද්ද? 5 වෙනි ගියර් එකේ දාල තල්ලු කරන්න බැරිද?
    ඔව් සොලොනොයිඩ් එක ශොර්ට් කරාම මෝටරෙ වදින්නෙ නෑ, 5 ගියර් එකෙ නම් ට්‍රයි කරෙ නෑ, කරලා බලන්නම්
    ------ Post added on Jun 4, 2022 at 5:43 PM