මුලින්ම කියන්න ඕන නවකවදය වාර්තමානයේ විශ්වවිද්‍යාල වලට විතරක් සිමාවෙච්ච දෙයක් නෙවෙයි.පාසල්වල හා වෙනත් උසස් අධාපන ආයතන වලද,මේ නවකවදය දැකිය හැකියි.නමුත් වඩාත් දරුණු ලෙස පවතින්නේ විශ්වවිද්‍යාල තුලයි.එමෙන්ම සමහර ආයතන වල රැකියා සදහා පැමිණෙන නවකයින්ටද විවිද තාඩන පීඩන වලට කොන්කිරීම් වලට ලක්වීමට සිදුවන...