1. sachith19920726

    I got addicted to rancrisp potato chips

    low budget pringles. අඩෝ සිරාවටම පට්ටම රහයි. Cassava එක එහෙම මාරු. potato එක ආවට පස්සෙ ඒකම තමයි ගන්නෙ. අර ආසිරි කියල ජරාවක් තියනවා කටේ තියන්න බෑ.
  2. sachith19920726

    හලාවත අබිරහස විසඳෙන ලකුණු

    https://ceylontoday.lk/2023/11/04/the-curious-death-of-dinesh-schaffter/ https://www.dailymirror.lk/print/front-page/Court-rules-death-of-Dinesh-Schaffter-appears-to-be-a-crime-Ordered-the-CID-to-arrest-the-suspects/238-270443 ශ්‍රී ලංකාව නෙ.
  3. sachith19920726

    හලාවත අබිරහස විසඳෙන ලකුණු

    මෙච්චර ඉක්මනට ඕක විසදන්නෙ කොහොමද බන් අනික.
  4. sachith19920726

    හලාවත අබිරහස විසඳෙන ලකුණු

    යකෝ මේක නම් විශ්වාස කරන්න බෑ. බෙල්ල කපල ගිනි තියන්නෙ කව්ද ඊට පස්සෙ ඌත් ගිනි තියාගෙනද එතකොට ළමයත් මරල වෙන කේස් එකක් තියනව මෙතන.
  5. sachith19920726

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    දින හත දින හත ගාන්නෙ මේකයි එහෙනම්. යකෝ සක්කිලි වැඩ කරන්න පුළුවන් මේ level එකට වැටෙන්නෙ කොහොමද. මුන්ට කොහොමත් හෘද සාක්ෂියක් කියන එකක් නෑ නෙ අප්පිරියයි.
  6. sachith19920726

    🔴 Breaking News

    මහින්දය ඌ එක්ක හොරා කාපු උන්ව මොනා උනත් පාවල දුන්නෙ නෑ. file පෙන්න පෙන්න හිටිය. හොරා උනත් ප්‍රතිපත්තියක් තිබ්බ ඌට.
  7. sachith19920726

    මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

    ගෙම්බා නෙවේ බන් ඔය පොනිල නෙ ඌට හම්බුන වාර්තා දෙක දීල තියෙන්නෙ ගිහින් ආතල් එකක් ගන්න කියල.
  8. sachith19920726

    🔴 Breaking News

    රනිල කියන්නෙ මගෙ ජීවිතේ දැකල තියන කිසි ප්‍රතිපත්තියක් නැති චීත්තයක්. බලපන් මේ ඉල්ලගෙන පුකේ මාමයිට් ගාගන්න හිගන වැඩ. කොටින්ම අර මරික්කාර් ට කරපු දේ බලපන්. එන්න කියල trap කරල video කරල එලියට දැම්ම. අමු දෙකයි පනහෙ වැඩ. සමහර ගමෙහ් අනාතයින්ට ඔන්න ඕව හෙන මාර මොලෙන් ගහන ගේම් වගේ පේන්නෙ.
  9. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    අහ් @urajdrlk බස් අන්කල් නෙවේ.
  10. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    නෑ මොනාට වත් ආවෙ නෑ. කවුරුත් හම්බෙලාවත් නෑ. හැබැයි එකෙක්ට සල්ලි වගයක් නම් දුන්න මතකයි. කාටද කියලා මතක නෑ එළකිරි එකේ එකෙක්ටම තමයි. ඒකෙන් නම් track කරගන්න පුළුවන් හැබැයි.
  11. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    නෑ බන් කෙට්ටුයි. අවුරුදු දහයකට විතර කලින්.
  12. sachith19920726

    ~ CrazyBuddy යට ඇත්තටම වුනෙ මොකක්ද? ~

    photo වගේකුත් තිබ්බ ඕකගෙ sunglass දාගෙන ගහපු. සෙට් එකක් එව්වා. ඒ ටික හොයනවා මම මේ. save කරපු තැනක් මතක නෑ.
  13. sachith19920726

    IT companies starlink වලට move වෙයිද?

    slt සුනකයො ටික තව reasonable packages ටිකක් දායි වගේ ඉතාම ඉක්මනින්.
  14. sachith19920726

    කොහොම තිබ්බ රටක්ද මිට්ටෝ :(

    බලල නෑ බන් සිරාවටම. 15 වගේ කරනවා ඇති. ගිය අවුරුද්දෙ සීතාවක botanical garden එක ලග පාරක් එකේ දාල ගියා. කොල්ලෙක් photo ගහල fb දාල තිබ්බ. ඒකෙ comments වල තියනව අතනින් ගියා නේද මෙතනින් ගියා නේද කියල මමත confuse. ගෝල ෆේස් එකට ගියා රෑ. ඒකත් එකෙක් ඇවිත් දාල.
  15. sachith19920726

    කොහොම තිබ්බ රටක්ද මිට්ටෝ :(

    ඔව් විකුනන්නෙ නෑ කවදාවත්.

    No contents