1. sachith19920726

    අපිට මොන අඩු පාඩු ද බං මේවා අහනකොට 😭

    ඔය වගේ පොඩි උන් කී දාහක් ඉන්නවද මේ රටේ. එහෙම රටක හොරා කාපු සල්ලි වලින් ආතල් ගන්න කාලකන්නින්ට කඩේ යන උන්ව දැක්කම නම්. අප්පිරියයි.
  2. sachith19920726

    රනිල්ට නාමල්ට කඩෙ යන කඩෙ හාල් නැති බත් බැලයනි.

    ඇයි පොනිලට කඩේ ගියාම හෙන මාර පොරවල් වගේ වෙනවා කියල හිතන් ඉන්න හීන මාන අපතයො ටික.
  3. sachith19920726

    රනිල්ට නාමල්ට කඩෙ යන කඩෙ හාල් නැති බත් බැලයනි.

    පොන්න කාලකන්නි බල්ලන්ට තාම කඩේ යන උන්ට නම් හෙනම ගහන්න ඕන. රනිල් කියන්නෙත් ඒ වගේම ගූ කන වේස බල්ලෙක් තමයි.
  4. sachith19920726

    තාම හරියට payment gateway එකක් නැද්ද බන් ආනත සිංහලුන්ට😢

    2checkout ගනින්. ඊට පස්සෙ payment options වලින් paypal enable කරගනින් simple.
  5. sachith19920726

    ලකේ පංකාවේ I MAX

    මේක attac. opening එක දවසෙම ගිහින් deadpool බැලුව. opening සීන් එක අම්මට සිරි ඇඩෙනවා. ඒ ආතල් එක වෙන හෝල් එකක බැලුවත් කොහෙ බැලුවත් ගන්න නම් බෑ.
  6. sachith19920726

    මොබිටෙල් සිම් එකෙන් පුදුම කරදරයක් බං තියෙන්නෙ

    ah ඔව් mobitel එකෙත් බලපන් similar එකක් ඇති. https://www.mobitel.lk/quick-fix-support
  7. sachith19920726

    මොබිටෙල් සිම් එකෙන් පුදුම කරදරයක් බං තියෙන්නෙ

    Do Not Disturb දාන්න පුළුවන් promotional calls නවත්තන්න REG DND >> 678 SMS කරලා බලපන්. ඕක හරි ගියෙ නැත්තම් උන්ට call කරල කියපන්. DND enable කරල දෙයි.
  8. sachith19920726

    ගේම් ගහන වැඩ්ඩෝ

    යකෝ ඒ මුලම. ඕකෙ එක ending එකක් නෑ ගන්න decisions අනුව තමයි ending එක තීරනය වෙන්නෙ. ending එක විතරක් නෙවේ. කතාවම වෙනස් වෙනවා ඔක්කොම තොර ගන්න ඒවායින්. එක එකා play කරන්නෙ එක එක විදියට.
  9. sachith19920726

    😲නාමල් එළි පිට NPP එකෙන් ගේම ඉල්ලයි කියයි.

    එකක් තමයි කිව්වෙ. උබට දෙකක් වගේ පේනවද. උබලගෙ වගේ කැම්පේන් network එකකට connect වෙලා නෑ නෙ හැමෝම එකම comment එක දාන්න.
  10. sachith19920726

    😲නාමල් එළි පිට NPP එකෙන් ගේම ඉල්ලයි කියයි.

    2019 අශේන් පොන්ස් ගෙ press එකට ගිහින්. අන්තිමට ඇඩුවෙ මූ නේද. පරයව fund කරන්නෙත් නාමල් පොන්ස් තමයි.
  11. sachith19920726

    AI, LLM වැඩකරුවො පොඩ්ඩක් එනවද

    https://llamaimodel.com/requirements/

    No contents