ඇත්ත කියන්න එපැයි මම නම් ඇමරිකානු විරුද්වාදියෙක් ඇයි කියන්න මම දන් නෑ මොකද හැමොම ජුලි පස්සේ යන්නේ.ඉන්දියන් සාගර්ර් මුතු ඇටයේ බලය තිරනය කරන්නේ ජුලිද🤔🤔👊මට පෙන්නේ නම් ඇමරිකාව ලස්සනට ගේම ගහනවා.ඔය කාටවත් තෙරෙන් නැ ලංකාවේ බලය අල්ලගන්න ඇමරිකාව බලන් ඉන්නවා කියලා👊..මොකද අසියාවේ බලය පතුරවන්න ල්ංකාව තරම්...