අරගලයෙන් පසු...

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    ඇත්ත කියන්න එපැයි මම නම් ඇමරිකානු විරුද්වාදියෙක් ඇයි කියන්න මම දන් නෑ මොකද හැමොම ජුලි පස්සේ යන්නේ.ඉන්දියන් සාගර්‍ර් මුතු ඇටයේ බලය තිරනය කරන්නේ ජුලිද🤔🤔👊මට පෙන්නේ නම් ඇමරිකාව ලස්සනට ගේම ගහනවා.ඔය කාටවත් තෙරෙන් නැ ලංකාවේ බලය අල්ලගන්න ඇමරිකාව බලන් ඉන්නවා කියලා👊..මොකද අසියාවේ බලය පතුරවන්න ල්ංකාව තරම් හොද රටක් නෑ.. jvp එක වුනත් දැන් ඇමරිකාව පැත්තට හෙත්තු වෙනවා වගේ පෙනවා..☹️.අපිට රුසියාවේන් ඇමරිකාවට වඩා උදව් ගන්න පුලුවන් උනාට කිසිම දේසපාලන පක්ෂක් ඒ පැත්තට යොමු වෙනවා මට පෙන්නෙ නෑ..උදව ගන්න ඔනේ හැබයි රාජපක්ස ච්නයෙන් උඅදව් ගත්තා වගේ නෙවේ...ලොකයේ බලය ඇමරිකාවෙන් යුරොපයෙන් ආසියාවේ රටවලට මාරු වෙන කාලයක(ච්නය,රුසියාව)අපි මොකට ඇමරිකාව පස්සේ යනවාද මන්දා..මන් හිතන්නේ ඩොලර් යුගය තව ටික කාලෙකින් ඉවරයි..එකට මුලික අඩිතාලම දැනමත් රුසියාව දාලා ඉවරයි...මම අරගලයට support උනාට මට පෙන්නෙ අරගලයේ උනත් කොටස් ගොඩක් ඉන්නවා...ගොඩක් අය ඉන්නේ බල තන්හාවේ....2019උන වැරද්ද ආයේ 2022 නොවේවා..නැත්තම අපිට වෙන්නේ ඉගුරු දිලා මිරිස් ගත්තා වගේ වැඩක්...රටක මරමස්තාන අර වගේ විනාස වෙනවා දකිද්දි මට දුකයි...👍💪🇱🇰