ඉටිපන්දම් ඉටි help

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    පැරපින් ඉටි ගන්න තැනක් ක්ව් හරි දන්නවද...මිල ගණන් කොහොම වෙයිද
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    පැරපින් ඉටි ගන්න තැනක් ක්ව් හරි දන්නවද...මිල ගණන් කොහොම වෙයිද
    බෙන්ගල්සාල වීදියේ තිබ්බා. දැන් නම් නැතිව ඇති. පෙට්‍රෝලියම් එක හරියට ඔපරේට් වෙන්නේ නැති නිසා....

    බඩසම පාරක් ද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    බෙන්ගල්සාල වීදියේ තිබ්බා. දැන් නම් නැතිව ඇති. පෙට්‍රෝලියම් එක හරියට ඔපරේට් වෙන්නේ නැති නිසා....

    බඩසම පාරක් ද ?
    ඒ හරියෙ කෙමිකල් කඩවල් වල තියෙනවද??
     
    • Like
    Reactions: NRTG

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Colombo Dyes & Chemicals එකේ තිබුණ ... දැන්නම් කොහොමද දන්නෑ ... බංගසාලවීදියේ
    Colombo Dyes & Chemicals. No 111/A Bankshall St Colombo 11. 0112344274, 0112344274,
     
    • Like
    Reactions: Pali8928