රෝහණ විජේවීර මෙරට එකම වැසියෙකුටවත් රැකියාවක් ලබා දුන් බවක් අප දන්නේ නැත. අනෙක් අතට ඔහුගේ අනුගාමිකයෝ නොයෙකුත් වකවානුවල එවකට පැවති දහසකුත් රැකියා අවස්ථාවන් විනාශ කර දමන ලදී. එහෙත් බොහෝ දෙනෙකුට විජේවීර තම සදාදරණීය නායකයාය. මෙරට ජනතාවට රැකියා 11,000 පමණ උත්පාදනය කල ලලිත් කොතලාවල පොදු මිනිසාගේ පරම...