”මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව
එනකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි”
අමරදේවයන් මේ බලාපොරොත්තු වන්නේ යෞවනියකගේ ප්‍රේමය නොව රසිකයන්ගේ ප්‍රේමයයි. “නන්නාදුනනා ඔබ” යන්නෙන් අදහස් කරන්නේ කවරදාවත් ඔහු දැක නැති ඔහුගේ රසික පිරිසයි.
’නන්නාඳුන නා ඔබගේ
අත් අකුරින් ලියණු...