පුද්ගලික අමනාපකම්/දුර්වලකම් මෙතනට අදාළ නෑ.මේක මට කරපු අපහාසයක්!දෙවනුව,ලංකාවේ විශාලතම සමාජ ජාල අඩවිය වන එළකිරිය හෑල්ලු කිරීමක්.මම කතා කලේ ඒ වෙනුවෙන්.මොකද උස්සලා තියෙන්නේ මගේ එළකිරි ත්‍රෙඩ් එකක්.
අපේ අය ඉවසීමෙන් /බුද්ධියෙන් ඒ ටික තේරුම් අරන් අනවශ්‍ය කුනු කතන්දර ඉවතලා,මෙතන සමගිය/එකමුතුකම...