PUK codes=Pin Unlock Code.
මෙහෙමයි,වැරදියට පින් එක 3වතාවක් ගැහුවම ආරක්ෂිත පියවරක් විදිහට ලොක් එකක් වැටෙනවා.ඒක බොහෝ විට1234/0000වගේ එකක් දුන්නම ඇරෙනවා.ෆෝන් මාදිලිය/ප්‍රොවිඩියර් අනුව වෙනස් වෙන්නත් පුලුවන්.
නියම ෆෝන් එකක් නං ඒ වෙබ් සයිට් එකට ගිහිනුත් ඒක ගන්න පුලුවන් බොහෝවිට.වඩාත් හො ඳ දේ නියම...