දයාබර නංගියේ, මල්ලියේ.....
දයාබර නංගියේ, මල්ලියේ...සා/පෙළ, උ/පෙළ, පහේ ශිෂ්‍යත්වය, මේ කුමන හෝ විභාගයක් වේවා, සිදු කරනුයේ තමන්ගේ දැනුම පරික්ශා කිරීම විනා, අද සමාජය සිතන ලෙස,පුද්ගලයාගේ ජීවිතය තීරණය කරණ සමාජ කඩඉම නොවේ.ලෝකය වෙනස් කලවුන් බොහෝ දෙනා, මහ ලොකු විභාග සමත් වූවන්ද නොවේ.විභාගයක් අසමත් වීම...