1. blue_in_rio

    ත්‍රිපෝශ

    ගිය සතියේ පොඩි දෙන්නා අරන් ක්ලීනික් ගිය වෙලාවේ ත්‍රිපෝශ දීලා තිබ්බා. ස්ටොක් ඉවරකරගන්නද කොහෙද බර හරියට තිබිලත් පැකට් හතරක්ම දීලා. හැබැයි ළමයින්ට දෙන්න එපා කියලා අර පිළිකා කාරක සීන් එක නිසා.(අපි කෑවට ලොකු අවුලක් නෑ, ළමයින්ට බලපෑම වැඩියි කියලා කියන්නේ) කොහොම හරි ඉතින් මාත් ආසාවට පොඩි උන්ට හොරෙන්...
  2. blue_in_rio

    හෙට ඇඳිරි නීතිය දායි නේත

    මේ යන විදියට ඇඳිරි නීතිය නොදා ඉඳියි කියලා හිතන්න අමාරුයි. ඊට පස්සේ මොකකින් මොකක් වෙයිද සිංහලු ?
  3. blue_in_rio

    කොත්තමල්ලි

    මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ. :confused::confused:
  4. blue_in_rio

    සංගීත කාමරේ

    ඉස්සර සංගීත කාමරේ සංගීතය ඉගෙනගන්න ගියාම කොල්ලො කරන විහිලුවක් මට මතක් වෙනවා.... එකෙක් සර්පිනාව ගහන ගමන් මෙහෙම අහනවා... "ස" ගන්නවද...? ගන්නවා...කියල අපි උත්තර දෙනවා.... "රි" ගන්නවද...? ගන්නවා....අපි ආපහු කියනවා... "ග" ගන්නවද....? අපෝ නෑ....අපි කෑගහල උත්තර දෙනවා..... ඉතිං "ස"..රි ගත්තත්...
  5. blue_in_rio

    ඔබ දන්නවාද ?

    ඔබ දන්නවාද ? කොල්ලුපිටියේ පස්වන පටුමඟ අවට ප්‍රදේශයට මේ දිනවල දිවයින පුරා පවතින විදුලි විසන්ධි කිරීම් බල නොපාන බවත්, දිනයේ කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි නොකරන බවත්......??? (කොල්ලුපිටියේ පස්වන පටුමග යනු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා පදිංචි වත්මන් නිවස පිහිටි ප්‍රදේශය බව, ඔබේ හය හතර...
  6. blue_in_rio

    Facebook (එෆ් බී) වැඩ්ඩෝ එන්ඩෝ

    Facebook (එෆ් බී) වැඩ්ඩෝ එන්ඩෝ මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕනි.දැන් බන් අපි එෆ්බී එකේ කාගේ හරි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා ඉද්දි, ඇඩ් කරන් අවුරුද්දක් එහෙම ගියාම, අර ෆ්‍රෙන්ඩ් ශිප් නොටිෆිකේශන් එකක් එන්නේ බන්, මුන් දෙන්නගේ ෆ්‍රෙන්ඩ් ශිප් එකට අවුරුද්දයි, අවුරුදු දෙකයි, අවුරුදු පහයි...ඒම කියලා.මට...
  7. blue_in_rio

    වර්ණපාල තියරිය සමඟ ඉල්ලන් කෑම

    වර්ණපාල තියරිය සමඟ ඉල්ලන් කෑම මට මේක මතක් උනේ අද වෙච්චි වැඩක් නිසා.(උනේ මොකක්ද අහන්න එපා දැන් ) :dull::dull: උබලා අහලා ඇතිනේ වර්ණපාල තියරිය.අහලා නැත්නම් දිගටම කියවන් පල.ඒක යූස් කොරන්න ගිහින් අපේ මෑත කාලේ කැම්පස් බුවෙකුට වෙච්චි වැඩක් තමා මේක :sorry::sorry: මේ කියන එකා ඉගෙනගත්තට එච්චර ඩයල් එක...
  8. blue_in_rio

    වම්මික සූත්‍රය

    වම්මික සූත්‍රය කාලෙකින් මුකුත් ත්‍රෙ‍ඩ් එකකුත් දැම්මේ නැති නිසා, ධර්ම දානයකින්ම වැඩේ පටන්ගන්න හිතුවා.මේක පොසොන් පෝය දවසේ, අපේ පන්සලේ, ශීල ව්‍යාපාරේ ධර්ම දේශනාවට වැඩිය හාමුදුරුවෝ දේශනා කරපු ධර්ම දේශනාව ඇසුරින් තමයි මම ලියන්නේ.මේකේ නම "වම්මික සූත්‍රය".තියෙන්නේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, මජඣිම...
  9. blue_in_rio

    පොඩි උදව්වක් ඕනා

    පොඩි උදව්වක් ඕනා බලපන් බන්.ගෙදර දොරවල් වල ප්‍රශ්නයි, ඔපිස් එකේ ප්‍රශ්නයි, විශේෂයෙන්ම ක්‍රශ් එක ගැන තියෙන මතකෙයි ඔක්කොම අමතක වෙන්න කියලා ටී.වී.සීරිස් එකක් බලන්න පටන් ගත්තා.මේක කලින් බාපු එකක්, වැඩක් නෑ කියලා හිතලා බැලුවේ නැත්තේ.දැන් බලන්නත් දෙයක් නැති නිසා, වෙලාවේ හැටියට ඒකවත් බලනවා කියලා ඉතින්...
  10. blue_in_rio

    .:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස)

    .:~ එන්න, අපි රියෝ යමු ~:. - Rio Olympics 2016 (01 කොටස) ඔලිම්පික් (Olympic ) කිව්වහම නොදන්න කෙනෙක් නෑනේ.ඔව්, ඒක තමයි ලෝකේ තියෙන හැම රටකම පාහේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරඟ වදින, ලෝකේ ලොකුම ක්‍රීඩා සැණකෙළිය.අවුරුදු හතරකට වරක් පවත්වන ඔලිම්පික් උත්සවය මේ පාර, ඒ කිව්වේ 2016දි පවත්වන්නේ බ්‍රසීලයේ, රියෝ...
  11. blue_in_rio

    ජූලි හතයි - පහට දහයයි

    ජූලි හතයි - පහට දහයයි . . . . . . . . . ඔබ සැමගේ හදවත් දිනූ , රියෝහි නිල් ගිරවා (බ්ලූ ඉන් රියෝ ), එළකිරියට එක්වී හෙටට (08/07/2016) අවුරුදු පහකි.මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජූලි හතයි - පහට දහයයි කිව්වලු.දැන් ඉතිං උබලා බලනවා ඇති මොකක්ද යකෝ මේ හරුපේ කියලා.වෙන මොකවත් නෙමෙයි බන්, හෙට තමයි මම...
  12. blue_in_rio

    අවුරුදු දවස කවදාද ?

    අවුරුදු දවස කවදාද ? මචන්ලා තේරෙන්නැති නිසයි අහන්නේ, මේ අවුරුද්ද අධික අවුරුද්දක් නේද ? හැමදාම අධික අවුරුදු වලට, සිංහල අවුරුදු සෙට් වෙන්නේ 12-13 නේද ? මේ පාර වෙනස් උනේ කොහොමද ? මට මාවම ශුවර් නැති නිසා අධික අවුරුදු වැටුන පරණ කැලැන්ඩර් ටිකකුත් චෙක් කලා.හැම එකේම තිබ්බේ 12-13, නොර්මල් 365 අවුරුදු වල...
  13. blue_in_rio

    පොඩි පර්යේෂණයක් (research)

    පොඩි පර්යේෂණයක් (research) මචන්, මම පොඩි පර්යේෂණයක් (research) කරන්න යන්නේ.කට්ටියගේ අවංක අත්දැකීම්ම දානවා නම් වටිනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1708898 ඔය උඩින් දාලා තියෙන ත්‍රෙඩ් එක බලලම ඉන්න.කාලෙකට පස්සේ එළකිරියේ දැකපු හොඳ ලස්සන, වැදගත් කරුණු තියෙන ත්‍රෙඩ් එකක්.ඒක...
  14. blue_in_rio

    අපි කවුරුද ?

    මම ගොඩාක් දුරට හිතලා, හිතලා තමයි බන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න තීරණය කලේ.දැන් බලපන්, අපි එළකිරි එකේ ඉන්න ඩයල් ටික,කොල්ලෝ, කෙල්ලෝ ඔක්කොම ෆුල් ෆිට් එකේ ඉන්නවා.ලඟදි බැහැපු අපත සෙට් එකකුත් ඉන්නවා, මම කියන්නේ උන් ගැන නෙමෙයි.කොහොම හරි ඉතිං, හොදට ඉන්න සෙට් එක, ත්‍රෙඩ් එකක් දාගෙන, කමෙන්ට් එකක් දාගෙන...
  15. blue_in_rio

    හඳුනාගත්තොත් ඔබ මා.......

    හඳුනාගත්තොත් ඔබ මා....... අද නම් මොනවා වෙලාද මන්දා මේ එළකිරියට :(:( මම අහිංසකයි......මටත් වඩා, මගේ පැතුම් අහිංසකයි........ :sorry::sorry: බම්ප් කරන්න එපා මචන් :(:(
  16. blue_in_rio

    ආරාධනාවයි !!

    ස්වස්ති සිද්දම් !! පළමුව වඳිමි තිලොවග හිමි සිරස නමා දෙවනුව දහම් ගුණ ගයනෙමි දෝත නමා තෙවනුව සඟුන් ගුණ සිහිකර බැතිනි පෙමා "ආරාධනා" කවි පෙළ දැන් ලියමි මෙමා කවියන් යැයි කියා ගන්නා ඔලුව උදුම් සමහරු ඇවිත් කිච කරලති කවිය උතුම් එළිසමයවත් නොදන්න උන් උනා ඇඳුම් ලූලා නැති වලේ ආඳෝ ගසති පිනුම්...
  17. blue_in_rio

    මාර කේස් එක

    මචන්ලා මේකයි සීන් එක.මේක මගේ යාලුවෙකුට වෙච්ච එකක්.මම ඇත්තම අයි.ඩී. එකෙන් ආවේ, ෆේක් හදන් ආවොත් උබලා විශ්වාස නොකරන නිසා.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.දවසක් මූයි, වයිෆුයි පොළට ගිය වෙලාවේ, හොඳට ඉදිච්ච කටු ආත්තා ගෙඩියක් දැකලා අරන් ඇවිත්.මරු ආත්තා ගෙඩිය බන්, පට්ට රසයි.ඉතින් ඕක කද්දි මුගේ...
  18. blue_in_rio

    දුන්දේ සුවඳ පවතී ලොව සැමදාම !!

    දුන්දේ සුවඳ පවතී ලොව සැමදාම !! දිනය පසුගිය සෙනසුරාදාය.වේලාව දහවල් දෙකට පමණ ඇත.මම නිවස බලා යන බසයක අසුනකටවී බර කල්පනාවක උනිමි.මගේ දැහැන බිඳී ගියේ ගොරහැඩි හඩින් කන වැකුණු දුක් ගැනවිලි කවියකිනි.කවිය කී පුද්ගලයා අවුරුදු පනහක පමණ පෙනුමකින් යුතු තරමක දුර්වර්ණව ගිය ඇදුමකින් යුතු යාචකයෙකි.කවියකටත් වඩා...
  19. blue_in_rio

    අද මැච් එක

    අද අපි දකුණු අප්‍රිකාවෙන් කයි වගේ බන්...... :(:(
  20. blue_in_rio

    මෛත්‍රියෙන් පිරුණු රටක් - සුභ අනාගතයක් !!

    මෛත්‍රියෙන් පිරුණු රටක් - සුභ අනාගතයක් !! මාගේ මිතුරනි,ඔවුන්ගේ මේ ද්වේශසහගත වදන් වලට හේතුව, අනපේක්ෂිත පරාජයයි.කුමන තරගයකදී හෝ වේවා, සෑම විටම පරජිතයා තුළ ඇති වන්නේ දුකක් මෙන්ම, ජයග්‍රාහකයා කෙරෙහි වෛරයයි.එය ඔවුන්ටද පොදුය.අපගේ අරමුණ වූවේ මෛත්‍රියෙන් පිරුණු රටකි.එහි වෛර කරන්නෝ වෙත් නම්, ඔවුන්ව...

    No contents