සුබ දවසක්!
monster.com.sg site එකේ profile completion කරන්න mobile verification වලට OTP එක එන්නේ නෑ
මම පාවිච්චි කරන්නේ Dialog sim එකක්.
මේක verify කරන්න Singapore sim එකක් ම ඔ්න වෙනවද?