Fivver මීඩීයා ඩව්න්ලෝඩ් උදව්වක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ක්ලයන්ට් කෙනෙක්ට වීඩියෝ එකක් යවන්න තියනවා.වැඩේ කියන්නෙ මන් fivver එකෙන් වීඩියෝ එක යැව්වත් ගූගල් ඩ්‍රයිව් එකට දාල ශෙයා කලත් ඒක බලන්න විතරයි පුළුවන් .ක්ලයන්ට් ට ඩව්න්ලෝඩ් කරන්න බෑ.

    ෆයිල් එක1.6gb මේ දැනුත් zip කරලා අප්ලෝඩ් කරන ගමන්.පොඩි සයිස් එකක්ද ඩේටාත් ඉවර වෙනවා සට සට ගාලා.මොකක්ද මේකට කරන්න පුළුවන් .

    ක්ලයන්ට් යූස් කරන බ්‍රව්සර් එක සෆාරි.ෆෝන් එක ඇපල් ඔය දෙකෙන්ම ඩව්න්ලෝඩ් කරන්න දෙන්නෙ නෑලු

    ඩව්න්ලෝඩ් උනත්2kb ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙන්නෙ කිව්වා.cs කතා කරන්න වෙයිද
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    මට ක්ලයන්ට් කෙනෙක්ට වීඩියෝ එකක් යවන්න තියනවා.වැඩේ කියන්නෙ මන් fivver එකෙන් වීඩියෝ එක යැව්වත් ගූගල් ඩ්‍රයිව් එකට දාල ශෙයා කලත් ඒක බලන්න විතරයි පුළුවන් .ක්ලයන්ට් ට ඩව්න්ලෝඩ් කරන්න බෑ.

    ෆයිල් එක1.6gb මේ දැනුත් zip කරලා අප්ලෝඩ් කරන ගමන්.පොඩි සයිස් එකක්ද ඩේටාත් ඉවර වෙනවා සට සට ගාලා.මොකක්ද මේකට කරන්න පුළුවන් .

    ක්ලයන්ට් යූස් කරන බ්‍රව්සර් එක සෆාරි.ෆෝන් එක ඇපල් ඔය දෙකෙන්ම ඩව්න්ලෝඩ් කරන්න දෙන්නෙ නෑලු

    ඩව්න්ලෝඩ් උනත්2kb ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙන්නෙ කිව්වා.cs කතා කරන්න වෙයිද
    uba file eka upload karapu account eka personal ekakda?