ශ්රී ලංකාවට GSPප්ලස් දෙන්න තීන්දුයි
යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් ජීඑස්පී ප්ලස් බදු සහනය යළිත් ශ්රී ලංකාවට ප්රදානය කිරීමට පියවර ගත් බව යුරෝපානු කොමිසම විසින් අද(10) දිනයේ දී නිල වශයෙන් දැනුම් දෙන ලදී.
මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා...