මේ වසරේ ප්‍රධාන විභාග කාලසටහන

Litethusi

Junior member
  • Jun 26, 2011
    72
    2
    18
    මේ වසරේ ප්‍රධාන විභාග කාලසටහන

    අ.පො.ස (උසස් පෙළ) විභාගය 2017 අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 12

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20

    අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය, 2017 දෙසැම්බර් මස 12දා සිට 21.