Yamaha FZ Fi or Bajaj Pulsar 160ns

Litethusi

Junior member
  • Jun 26, 2011
    72
    2
    18
    Thx machanla....Matath hita ganne baruwa inne.mama daily 50KM withara travel karanawa.Set wena bike ekak hoyanne..
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Oya pulsar NS ekee handling kohomada hoyala balapn...tikak 135LS wagee nisa hoyala balapn...matanam eeke handling allanne naha. 150/180 UG eka hoda nadda...
    bump
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බං ඉන්දියන් බයික් හැම එකකින්ම මම රෙකමන්ඩ් කරන්නේ පල්සර් බයික් එක, අත්දැකීමෙන් කියන්නේ, බට් පල්සර් 135 වලට නම් යන්න එපා, පුලුවන් නම් පරණ පල්සර් 150 හෝ 180 බලපං, 150 තෙල් කරනවා 180 තෙල් පොඩ්ඩක් මදි ඒක තමයි ලොකුම වෙනස, FZ මල ජරාවල් බං
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙමයි බං ඉන්දියන් බයික් හැම එකකින්ම මම රෙකමන්ඩ් කරන්නේ පල්සර් බයික් එක, අත්දැකීමෙන් කියන්නේ, බට් පල්සර් 135 වලට නම් යන්න එපා, පුලුවන් නම් පරණ පල්සර් 150 හෝ 180 බලපං, 150 තෙල් කරනවා 180 තෙල් පොඩ්ඩක් මදි ඒක තමයි ලොකුම වෙනස, FZ මල ජරාවල් බං
    :yes::yes::yes::yes:Agreed!!!150:love::love:
     

    bike_psych

    Member
    Feb 29, 2016
    50
    2
    0
    fz jarawa kiala pulzar hodai kiyanne itin kuhaka jathiye aya tamai :p ganna ba nan ganan wadi wage nan hoda na ape ayata....

    pulsar 150 cost eka athin shape ...fz ekata wada bara dala yannat puluwan..ns eka newei anit pulsar eka mama kiyanne pawul karayek wage nan pulsar eka more practical tamai...ema kiyala eka fz ekata wada overall hoda wenne na....dekema hoda naraka kawalame tinawa
     

    sitharamax

    Member
    Apr 6, 2017
    9
    1
    0
    FZ V2 - FI

    බයික් එකේ Balance නියමයි.
    Fuel කරනවා අනිවා 50 - 60 අතර ලිටර් එකකට. ECO mode එකේ ගියොත් අනිවා 55 - 60 අතර කරනවම තමයි.
    Engine එක Fuel Injection එක්ක එන්නේ, Carb නෙමෙයි.
    Look එක Superb
    මාර Comfortable
    අනිත් ඒවා එක්ක Compare කරද්දී ගොඩක් ලෙඩ අඩුයි, මේක නම් අත්දැකීමෙන් කියන්නේ.
     

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Salli thiyenam FZ V2 - FI ekak ganing. Supiri bike ekak japan technology. Hebei parts nam ganan. Service ehema hariyata karanna one. Dawasata 50 KM duwanwanam FZ eka thamai match wenne. Ubata Fz eke thel hodata karana nisa Mainten cost eka wediyen giya kiyala paduwak wenne nehe. Puluwan nam second hand ganing ubata laabai. !! Anith eka second hand market ekath hodai ban denna puluwan Tak gala. !! Pulser ekai fz Eaki athare loku wenasak thiyei. Pickup eka athin pulser ekai speed ekai pulser eka wedi. But machan ape parawal wala uparima 60-70ta eha yanna behene. e nisa FZ ekak ganing !! Look ekath supiri. Godak Un salli nethi nisa Pulser thamai ganne ekai un pulser hodai kiyanne. oya 2ma pedala thiyena ungen ahapanko neththam Fz thiyena un FZ hodai kiyai. Pulser thiyena un Pulser hodai kiyai. Fz eke mata thyena lokuma awla self start witharai thiyenne. !! :yes: Comfortable athin nam Fz ekata gahanna ekak nehe.