Repack වල වර්ග දෙකක් තියෙනවා Lossless , Lossy
Lossless කියන්නේ game එක compressed කරලා තියෙන්නේ කිසිම දෙයක් අඩු නෑ, කපලා නෑ, කිසිම video/audio එකක bitrate එක අඩු කරලා නෑ නමුත් english හැර අනෙක් language files අයින් කරලා තියෙන්න පුලුවන් මොකද වැඩක් නැති නිසා, Lossy කියන්නේ video /audio වල bitrate...