ඕක වැඩ මචන්. මම නම් තාම Download කරේ නෑ මොකද මේ දවස් game පිරිලා නිසා. නමුත් ඕක වැඩ sure එකටම. private trackers වලට ඇවිත් නැත්තේ ඕක තාම scene වලින් release කරලා නැති නිසයි ඔය release කරලා තියෙන version එක p2p. p2p trackers වල ඕනේ නම් බලන්න, 3dm, ali, rutracker එකෙත් තව ටිකකින් දායි.