Watch Dogs, Prototype, Skyrim/Amaluar Reckoning හොදයි උබ medieval theme වලට කැමති නම්, god father 1/2 , LA Noir, Mafia 1/2 (අනිවාර්යෙන්ම Mafia 1 ගහන්න අන්න නියම story එකක් තියෙන්නේ), Saints Row 3 /4 (4 හරි නෑ රෑ විතරයි නමුත් super powers තියෙනවා), Spider Man/Batman series නමුත් ඒකේ වාහන පැදිලි...