1. rauxz

    මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....

    ඕක හදලා තියෙන්නේ Rep. Lamar Smith (R-TX) කියන්න මී හරකා. congress එකේ උන් කියලා තියෙනවා උන්ටවත් ඒකේ තියෙනව ඒවා තේරෙන්නේ නෑ කියලා. piracy නැවැත්තුවත් මචන් ඒකේ වාසිය viacom , universal , disney වගේ companies වලට මිසක් ගායකයාට නෙවෙයි.
  2. rauxz

    මොකක්ද මේ SOPA සහ PIPA කියන්නේ....

    Sopa / Pipa එක ඇමරිකානු රජයේ පනතක් නෙවෙයි. ඒ පනත ගේන්න හදන්නේ republican පක්ෂයේ(විරුද්ඬ් පක්ෂයේ) congressman කෙනෙක්. Obama ත් ඒ පනතට විරුද්ධයි කියලා තියෙනවා. මොනවා උනත් ඔය පනත සම්මත වෙන්නේ නෑ.
  3. rauxz

    [IMG]

    [IMG]
  4. rauxz

    9/11

    co-incidents
  5. rauxz

    ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමු&#

    එළ පෝස්ට් එකක් මචෝ.. රෙප්+
  6. rauxz

    Obama

    නොබැලුවොත් තමයි අවුල..
  7. rauxz

    Congratulation Sri Lankan Team

    :):):):)
  8. rauxz

    අපිට නිකන් මැරුම් කන්න බෑ යකෝ!!!

    මේකයි මචන්.. මෙතන කවුරුවත් විප්ලව කරන්න යන්නේ නෑ නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අධ්‍යාපනයට වෙන දේ දැකලා පාරට බැහැලා. සහෝදරයා බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයට නරක දෙයක් වෙන්න යනකොට කම්කරුවෝ පාරට බහී කියලද. මචන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ මෝඩයෝ පිරිසක් නෙවෙයි, අද පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අයට වඩා...
  9. rauxz

    9/11 ප්‍රහාරයේ ඇත්ත කතාව කුමක්‌ද?

    ඔහොම කතාවක් මාත් අහලා තියෙනවා. ඒත් අපි ඒවා කොච්චර හරිද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඇමරිකාව වැටෙනකම් ගොඩක් රටවල් බලන් ඉන්නවා. ඒත් කවදා හරි ඇමරිකාව වැටුනොත් එදාට තමයි ලෝකෙට සිරාවටම කෙල වෙන්නේ..
  10. rauxz

    අපිට නිකන් මැරුම් කන්න බෑ යකෝ!!!

    මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ. රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ. මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...
  11. rauxz

    hu hu. gembi.. :love::love::love::love:

    hu hu. gembi.. :love::love::love::love:
  12. rauxz

    S.B. & Anura Continued.....!! lol - MUST WATCH

    අඩෝ පට්ටයි බන්... හිනාව නවත්තගන්නත් බැරි උනා. මුන්ටනේ බන් ලංකාවේ අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ.
  13. rauxz

    කොල්ලෙක්ගේ සිරා Love එක - (වටිනවා කරන එවුන්ට)

    මං නම් ආයෙත් තනිකඩ :)
  14. rauxz

    Most searched YouTube video in India

    hmmm... amuthu gathiyak thiyenawa..
  15. rauxz

    Depressed people come here

    මාත් ආවෝ.. මට ටැග් එකක් ඕනේ....

    No contents