2001 සැප්තැම්බර් 11 වනදා පැහැර ගන්නා ලද වාණිජමය ගුවන් යානා 2ක් නිව්යෝර්ක් හි පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානයේ ද, තවත් එකක් පෙන්ටගනයේද , ගැටුනු අතර තවත් එකක් Pennsylvania හි වගා බිමකටද කඩා වැටුණි....
පහත දැක්වෙන්නේ එම දිනය පිළිබද අමුතු කරුණු කිහිපයකි....
1.New York City යන වචනයට අකුරු 11 ක් ඇත.
2.George W Bush යන වචනයට අකුරු 11 ක් ඇත.
3.ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වු ප්‍රහාරයෙන් රටවල් 83 කට අයත් මිනිසුන් මෙයින් ජිවිතක්ෂයට පත් වුණි. 8 + 3 = 11
4.Twin Towers හි ගැටුනු අංක 11 දරණ ගුවන් යානය මගින් 92 ක් සමග පියාසර කරමින් තිබුණි. 9 + 2 = 11
5.Twin Towers හිම ගැටුනු අංක 77 දරණ ගුවන් යානය මගින් 65 ක් සමග පියාසර කරමින් තිබුණි. 6 + 5 =11
6.පැහැර ගන්නා ලද සියලුම ගුවන් යානා වල සිටි මගින් ගණන 254 කි. 2 + 5 + 4 = 11
7.නිව්යෝර්ක් ඇමෙරීකා ආණ්ඩුක්රමයේ 11 වන රාජ්‍යයි.
8.2001 සැප්තැම්බර් 09 වන දා සිදු වු ඛේදවාචකය දැන් හදුන්වන්නේ 9/11 ලෙසයි. 9 + 1 + 1 =11
9.ඇමෙරීකානු හදිසි සේවා දුරකථන අංකය වන්නේ 911 යි (US emergency services telephone number). 9 + 1 + 1 = 11
10.සැප්තැම්බර් 11 වනදා අවුරුද්දේ 254 වන දිනයයි. 2 + 5 + 4 = 11
sorry if repost