කලු පූසා;11817540 said:Oya kavi padam karala campus giya eunGanan hadala padam karala yana eunta mole thiyenawa
eka aththa.......
කලු පූසා;11817540 said:Oya kavi padam karala campus giya eunGanan hadala padam karala yana eunta mole thiyenawa
ඔය අස්වයා කවදාවත් පැනලා යන එකෙක් නෙමෙයිashwaya panala giyata passe isthale wahala wadak nane..
මම මේ කියන්නේ කැම්පස් යන මොඩයින්ට.....උඹලා අපිටත් උඩින් විභාගේ පාස් වෙලා ගියේ මේවා කරන්නද?
උඹලා හදන්නේ අපිවත් මරන්නද?උඹලගේ ඔය වැඩවලින් තව ටික කාලෙකින් අපිවත් පොලිසියෙන් උස්සන්ගිහින් මරලා දානවා...ගෙදර ඉන්නත් නෑ උඹලා හින්දා....උඹලට මතකනේ ජ.වි.පේ කචල් කාලේ අහිOසක කොල්ලන්ව උස්සන් ගිහින් පාරවල් ගානේ මැරුවා..තොපිලා හදන්නේ ආයිත් එහෙම කරන්නද?
![]()

ඔය අස්වයා කවදාවත් පැනලා යන එකෙක් නෙමෙයි
දොර වහන්න ඉන්න උන් හින්දා ඉස්තාලෙවත් හරියට හදාගන්න නෑ
එහෙම තමයි ආපු ආපු හැම එකාටම කිව්වේSB තව ටික කලක් හිටියොත් අස්සය කෙසේ වෙතත් ඉස්තාලේ තිබ්බ තෑනක් වත් හොයන්න වෙන්නෑ
එහෙම තමයි ආපු ආපු හැම එකාටම කිව්වේ
ජපුර VC ගෑන කගෙන් හරි අහල බලපන් එතකොට උබටම තේරෙයි...... සයන්ස් එකේ එකෙක්ගේන් අහල බලපන්.... උන් ඔය කඩාකප්පල් වෑඩවලට නෑ

මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ.
රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ.
මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...

මම මේ කියන්නේ කැම්පස් යන මොඩයින්ට.....උඹලා අපිටත් උඩින් විභාගේ පාස් වෙලා ගියේ මේවා කරන්නද?
උඹලා හදන්නේ අපිවත් මරන්නද?උඹලගේ ඔය වැඩවලින් තව ටික කාලෙකින් අපිවත් පොලිසියෙන් උස්සන්ගිහින් මරලා දානවා...ගෙදර ඉන්නත් නෑ උඹලා හින්දා....උඹලට මතකනේ ජ.වි.පේ කචල් කාලේ අහිOසක කොල්ලන්ව උස්සන් ගිහින් පාරවල් ගානේ මැරුවා..තොපිලා හදන්නේ ආයිත් එහෙම කරන්නද?
![]()
වල් නාශක පෙව්නා මැරුනේ නෑ..
ඩෙනිම් ඇදපු මොහිනි දැක්කා එත් නෑ
උබ එහම මැරෙන්නේ නෑ බය වෙන්න එපා 
itin dan salliwalatada school yanne?
මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ.
රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ.
මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...

මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බහුතරය නිදි, රටට වෙනදේ එයාලට පේන්නේ නෑ.
රටට වෙනදේ දැකලා පාරට බහින විශ්ව විද්‍යාල සිසුවෝ මෝඩයෝ. රට ගැන හිතන කැක්කුමක් තියෙන මනුස්සයෝ දේශ ද්‍රෝහියෝ. රට විකුනන් කන එකා දේශ ප්‍රේමියෝ.
මෙහෙම ගියොත් ලංකාවට කෙසේවෙතත් මුල් පුටු වලට නම් සුබ අනාගතයක්...
ඒක ඇත්ත විශ්ව විද්‍යාල වල දේශපාලන කරන එක නරකයි කියන එක නෙමේ අපි කියන්නෙ, ඒක කර ගත්තට කිසිම අවුලක් නැ.
හැබැයි දේශපාලනයෙත් වර්ග දෙකක් තියෙනව එකක් ප්‍රජාතන්තවාදීව දේශපාලනය කිරිම
අනික අන්තගාමිව තස්තවාදි ස්වරැපයෙන් දේශපානය කිරිම,
ඔය දෙවිදිහටම දේශපාලනයට සමිබන්ධ වෙන්ඩ පුලුවන්,හැබැයි අද විශ්ව විද්‍යාල වල යන්නෙ ප්රජාතන්තවාදී දේශපාලනයටද,නැත්නමි අන්තගාමි දේශපාලනයක්ද කියනදේ තේරැමි ගන්ඩ වෙනව.