උඹ Expose වෙන්න බයයි නේද? උඹ මේ ඇත්ත නම් කියන්නෙ... උඹව හොයාගන්න එක අමාරු නෑ... අම්මයි තාත්තයි දෙන්නම පේරා වැඩකරන පුතාල ගොඩක් නැතුව ඇතිනෙ පේරා ඉංජිනියරින් නේද දැනට ඉගෙනගන්න? අනික විභාග දෙපාර්තමේන්තුවෙ යාලුවෙක් අල්ල ගත්තනම් පහුගිය අවුරුදු පහේ උඹ කියපු අයිලන්ඩ් රෑන්ක් එක ගත්ත උන් ටික හොයාගන්න එක...