ආණ්‌ඩුව මාරු වුණා..

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1613704378718.jpg


    මේ සිද්ධි දෙක අතර සම්බන්ධය පැහැදිලියි නේද?
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    බෝම්බ ගහනකන් කොල්ලො ගහපු උන්ට පහන් අල්ලපු පොන්සි දාල තෙර්ඩ්..
    උන්ට පඩිගෙවලා බෝම්බ කෙලවපු එවුන්ගේ ගූ වලවල් සුද්ද කරන එකෙක් ගේ comment 🤣🤣🤣. කෝ දැන් ඉයෙත් හිරු එකේ පේන්නුවේ ඒකාලේ අල්ලපු එවුන් මේකාලේ එලියට දාලා අයෙත් අල්ලනවා. 🤣🤣🤣 පවු බන් උන්ට එහෙම කරනවාට ගෙවනවත් ඇති නේද අපරාදේ මෝඩ සින්හලුන්ග්ගගේ සල්ලි. 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    අන්න මැල්කම් රංජිත් කියනව ජිනීවා යනව කියල. දැන් බලමු බයියො මොනව කියයිද කියල

    දැන්ම නොයව තියාගනියි. ලොකු ඡන්දයක් කිට්ටු කරලා යැව්වම "අපේ සිංහල ආණ්ඩුවට විරුද්ධව ජිනිවා යන NGO නඩේ පරදවමු." කියලා campaign එක කරන්න පුළුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    බෝම්බ ගහනකන් කොල්ලො ගහපු උන්ට පහන් අල්ලපු පොන්සි දාල තෙර්ඩ්..
    මරල හරි ජනාධිපති කම ගන්නනෙ තිබුණේ කියලා ගම් බයියො කිව්වට ඒක අහල පල්ලියට බෝම්බ ගහලා මරල ගනියි කියල කවුද හිතුවේ. 😑