කෑම බිම,වතුර වගේ දේවල් ගනිද්දී පරිස්සම් වෙන්න ඕන. අපි නං බෝතල් වතුර තමයි බිව්වේ. එ ඇරෙන්න වෙනින් බිම වර්ග බිව්වේ හොද කෑම කඩවලින්.
සාමානයෙන් පාරවල් අයිනේ තියෙන කෑම කඩවලින් කෑම ගත්තේ නැහැ.
මේ කෑම ප්‍රශ්නේ එන්නේ අපි දවස් 15 ක් වගේ ඉන්න නිසා. එ නිසා ලෙඩ හදාගන්නේ නැතුව පරිස්සම් වෙන්න ඕනි. ආයේ...