1. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    ගොඩක් ස්තුතියි යාලුවා අදහස් වලට.
  2. T

    අඩුවට නිවසක් හදන සාස්තරය

    මෙන්න මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන්ම කොපි කරලා, ඔය ආර්ටිකල් එක ලියන්නේ. අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක් https://www.elakiri.com/forum/showthread.php?t=1665687
  3. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    ලක්ෂ දෙක හමාරක් වගේ ගියා. ඒ සියලු විස්තර ත්‍රෙඩ් එකේ තියෙනවා මචං
  4. T

    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

    ඔව් මචං. බදුල්ල කියන්නේ දුෂ්කර දිස්ත්‍රීක්කයක්. විදුහල්පතිතුමාට කතා කරලා බලන්නකෝ. මේ කරන සත්කාරයට ගොඩක් ස්තුතියි.
  5. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    අපි වාහන දෙකක් කුලියට ගත්තා අජන්තා සහ එල්ලෝරා බලන්න යන දවස් දෙකේ. කිලෝමීටර් 400ක් වගේ ගියා. එතකොට වාහන දෙක කිලෝමීටර් 800 ක් වගේ යන්න ඇති. පහල තියෙනවා වගේ දෙකක් ගත්තේ. ඉන්දියන් රුපියල් 15,000 ගෙව්වා කිව්ව එව්වට. ඒ කියන්නේ ලංකා රුපියල් 40,000 ක් වගේ. කිලෝමීටර් එකකට ලංකා රුපියල් 50 ක් වගේ වැටිලා...
  6. T

    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

    මචං, බදුල්ල දිස්ත්‍රික්කයේ,වැලිමඩ, උඩුහාවර කියන ප්‍රදේශයේ තියෙන පාසැල පුළුවන්නං තෝර ගන්න. https://www.facebook.com/BDUduhawara-Maha-Vidyalaya-UMV-1856434054630385/ උඩ තියෙන්නේ ඉස්කෝලේ ෆෙෆ්බුක් පේජ් එක. බොහොම දුෂ්කර පාසලක් උනාට තාක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා, හොද රිසාල්ට් පෙන්වන පාසලක්‌...
  7. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    ඔව්. ශ්‍රී ලංකන් එකේ ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවා. අපි ගියේ වෙන එයාර්ලයින් එකක. එකයි දිල්ලියට ගිහිං, එතනින් ආයේ වෙන ෆ්ලයිට් එකක ගියේ. ඩිරෙක්ට් එකේ ගාන වැඩියි ටිකක්. ඒකයි අපි ඒ වගේ ගියේ.
  8. T

    ඉන්දියාවේ දින 15 ක් !!!

    ගොඩක් ස්තුතියි මචං

    No contents