ඉන්දියාවේ දින 15 ක් !!!

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එල
    සේරම කියෙවුවා

    මට හිතුනු දේ තමයි අපේ කට්ටිය ඉන්දියාවට බැන බැන දියුණු වෙලා නැති රටය පාරෙ රෙ* එවුන් කියලා එහෙම බැන්නට උන් අපිට වඩා සෑහෙන්න දියුනුයි කියන එක
    හොටෙල් රූම් එහෙමත් හොදට වරදක් නැතුව තියනවානේ
    අනික ට්‍රේන් ගැන එහෙම කියල තියන විස්තර අනුව අපි ෆෝටෝ වල දකින වහලෙත් නැගලා යන ට්‍රේන් නෙමෙනේ තියෙන්න. කෑමත් ලගට ගෙන්න ගන්න පුලුවන් තරම හොද සර්විස් එකක් තියනව කියල තියෙන විදියට

    ගොඩක් වෙලාවට ඔය පාරේ රෙ* සීන් තියෙන්නේ දකුණු ඉන්දියාවේ චෙන්නායි Bengaluru වගේ තමයි උතුරු ඉන්දියාව එච්චරටම නැහැ සාපේක්ෂව හොදයි :yes:

    උන් දැන් hyper loop පටන් අරන් බන් සිංහලුන්ට හිතන්නවත් බෑ :baffled::baffled:

    උන්ගේ සුපිරි trains තියනවා :D:cool:

    https://www.elakiri.com/forum/showthread.php?t=1773581
     
    • Like
    Reactions: X1-01 and azzer

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0

    ඔව්. ඒක ඇත්ත :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    උඹ විස්තරේට බොහොම ස්තූතියි. හැබැයි මචන් බුදුන් උපන්නේ ඔය කාලකන්නි රටේ නම් නෙමෙයි. නෙට් එකේ සර්ච් කරලා බලපන්. පහල ලින්ක් වලත් බලපන්. සෙට් එක බනිනවා මේවා නිකන් හිතළු කියල. හැබැයි අපේ ඉතිහාස පොත් වල පැහැදිලිව මේ ගැන සාක්ෂි තියෙනවා ඕනේ තරම්.

    ඉන්දියාවේ නම් එහෙම දෙයක් නැහැ.

    කැමති අය හොයල බලන්න.

    https://www.facebook.com/groups/budhunupanhelabima

    http://budunupanhelabima.blogspot.com/
     
    • Like
    Reactions: X1-01 and azzer

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73

    :yes::yes::yes::yes:

    මාත් මේ කියන්නද එපාද කියල හිතුවේ....

    මමත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා වගේම ඉන්දියාවේ ගිය කෙනෙක් වගේම ඒ ගැන කාලයක් තිස්සේ උජාරුවෙන් අනිත් අය එක්ක කතා කරපු කෙනෙක්, ඔයා කියපු දේ හරියටම හරි එත් ඒක තේරුම් ගන්න පුළුවන් කට්ටිය බොහොම අඩුයි.
     
    • Like
    Reactions: X1-01 and azzer

    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0

    උඹ විස්තරේට බොහොම ස්තූතියි. හැබැයි මචන් බුදුන් උපන්නේ ඔය කාලකන්නි රටේ නම් නෙමෙයි. නෙට් එකේ සර්ච් කරලා බලපන්. පහල ලින්ක් වලත් බලපන්. සෙට් එක බනිනවා මේවා නිකන් හිතළු කියල. හැබැයි අපේ ඉතිහාස පොත් වල පැහැදිලිව මේ ගැන සාක්ෂි තියෙනවා ඕනේ තරම්.

    ඉන්දියාවේ නම් එහෙම දෙයක් නැහැ.

    කැමති අය හොයල බලන්න.

    https://www.facebook.com/groups/budhunupanhelabima

    http://budunupanhelabima.blogspot.com/

    තෑන්ක්ස් මචන් ශෙයා කරාට. nice post...

    Good Post bro 12+

    Sadu Sadu Sadu..

    obata bohoma pin

    අදහස් වලට බොහොම ස්තුතියි.
     
    • Like
    Reactions: X1-01

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ammo pattane mahaththayo..
    api giya wagene... niyama supir thread... ade thawa kiyanna thiyana special dewal thread1tama daapan..
    Rep+++
    BUMP