1. User404

    WhatsApp for PC

    https://blog.whatsapp.com/10000621/Introducing-WhatsApps-desktop-app
  2. User404

    රවුමක් යමු

    Patta mchn
  3. User404

    Windows 10 + Android 5

    Android kiyanne? Dual boot siddiykda? Therune na.
  4. User404

    Bit Torrent - ඇඩ් නෑ

    Deluge, Transmission, qBitTorrent wage use karapn. Ads na.
  5. User404

    Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

    කවද හැදෙයිද මංද ඉතින් :lol::lol:
  6. User404

    Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

    ඊලග දේ බග්ස්. උඹ මොකද්ද පාවිච්චි කරපු ඩිස්ට්‍රො එක? වර්ශන් එකත් එක්ක කියලා උඹට හම්බුන බග්ස් දෙක තුනකුත් දාපන් බලන්න. උබුන්ටු, මින්ට්, ඩේබියන්, ෆෙඩෝරා, රෙඩ් හැට් පට්ට සොලිඩ්. මං පාවිච්චි කරන්නෙ ආර්ච්. මේක රෝලින් රිලීස් වෙලත් (අවුරුදු 3ක විතර ඉදන් ඉදන් මං ආර්ච් පාවිච්චි කරනවා) මට එක බග් එකක්වත්...
  7. User404

    Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

    මේකයි කතන්දරේ. ලිනක්ස් හොදද නරකද කියල තීරණේ වෙන්නෙ ඒක පාවිච්චි කරන කෙනාගෙ උවමනාව මත. පොල් බෑයක් ගාගන්න ඕනේ එකා පිහියක් අරන් හරියන්නෙ නෑනෙ. ඌ දැනගන්න ඕනේ හිරමණයක් ගන්න. පොල් ගාන්න පිහියක් අරන් බොරුවට පිහියට බැනලා වැඩක් නෑ. ඒ වගේමයි මාළු කපන්න හිරමණයක් අරගෙන බොරුවට හිරමණේට බැනල වැඩකුත් නෑ.
  8. User404

    Linux කට්ටිය එන්නලා...

    Quality software na kiyana 1n adahas kale mokadda? Linux PC walata wada servers walata galapenava kiyala theerane kale kohomada? Bugs fix kara kara inna mokadda uba use karapu distribution 1 a avurudu 8tama?
  9. User404

    ..::[Zoom කරලා බලමු(Weird Close-Up Photos)]::..

    Affata siri. Kavuda danne. Mn baluva football 1ke koheda ehema 1k penne kiyala. Football kivvma American Football nemeine mathk wenne.
  10. User404

    ..::[Zoom කරලා බලමු(Weird Close-Up Photos)]::..

    Football seen 1 mokadda bn? Mn eka diha sahena wela balan hitiya. Eth therune na.
  11. User404

    Linux කට්ටිය එන්නලා...

    GNOME wage menu 1k amarui. Whisker Menu thamai meke thiyena normal menu 1. Eka nikn Windows wala Start Menu 1 wage penumen.
  12. User404

    Linux කට්ටිය එන්නලා...

    1. Bar 1 uda right click kala. 2. "Panel" kiyana sub menu 1ta giya. 3. "Add new items" kiyana 1 uda click kala. 4. Ilagata open wena window 1ke udama thiyenava "Launcher" kiyala 1k. Eka uda click karala "Add" kiyana button 1 uda click kala. 5. Ethakota bar 1ke kothanata hari launcher 1k add wei...

    No contents