Linux එපා වෙලා Windows දාගත්ත උන් වර

crashzone

Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Well you cannot go to the city in a Boeing can you now?:rolleyes:

    common drivers neme manager eka na,

    mage asus xonar dx card eke driver na
    amd vala driver awul
    dlink dwa525 wifi driver eka na
    Intel(R) Ethernet Connection (2) I218-V driver na
    realtek eka hadda parana driver ekak awul
    :dull:

    machan ube sound card eka normal mboard sound card ekata wada powerfull wadida sound output eka wadida
     
    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    ඉසෙල්ලා Ubuntu ඊට පස්සේ Xubuntu , Lubuntu , Mint , ඊට පස්සේ Debain , Fedora , Open Suse තව එකී නොකී මෙකි හැම මගුල ම දැම්මා යකෝ ඔය එකක්වත් Quality Software එකක්වත් නැහැ Linux කියන්නේ මලම මල ජරාවක් පාළු ලෝකයක්

    උබ ඉස්සරලම කියපන් උබ්ට ඕන කොලිටි සොෆ්ට්වෙයර් මොනවද
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මේකයි කතන්දරේ. ලිනක්ස් හොදද නරකද කියල තීරණේ වෙන්නෙ ඒක පාවිච්චි කරන කෙනාගෙ උවමනාව මත. පොල් බෑයක් ගාගන්න ඕනේ එකා පිහියක් අරන් හරියන්නෙ නෑනෙ. ඌ දැනගන්න ඕනේ හිරමණයක් ගන්න. පොල් ගාන්න පිහියක් අරන් බොරුවට පිහියට බැනලා වැඩක් නෑ. ඒ වගේමයි මාළු කපන්න හිරමණයක් අරගෙන බොරුවට හිරමණේට බැනල වැඩකුත් නෑ.
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මේකයි කතන්දරේ. ලිනක්ස් හොදද නරකද කියල තීරණේ වෙන්නෙ ඒක පාවිච්චි කරන කෙනාගෙ උවමනාව මත. පොල් බෑයක් ගාගන්න ඕනේ එකා පිහියක් අරන් හරියන්නෙ නෑනෙ. ඌ දැනගන්න ඕනේ හිරමණයක් ගන්න. පොල් ගාන්න පිහියක් අරන් බොරුවට පිහියට බැනලා වැඩක් නෑ. ඒ වගේමයි මාළු කපන්න හිරමණයක් අරගෙන බොරුවට හිරමණේට බැනල වැඩකුත් නෑ.

    මල්ලි හරි මල්ලි :yes::yes::yes:
    PS: මල්ලිද අයියාද දන්නේ නැ. නමුත් කතාව ඇත්ත.
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඊලග දේ බග්ස්. උඹ මොකද්ද පාවිච්චි කරපු ඩිස්ට්‍රො එක? වර්ශන් එකත් එක්ක කියලා උඹට හම්බුන බග්ස් දෙක තුනකුත් දාපන් බලන්න. උබුන්ටු, මින්ට්, ඩේබියන්, ෆෙඩෝරා, රෙඩ් හැට් පට්ට සොලිඩ්. මං පාවිච්චි කරන්නෙ ආර්ච්. මේක රෝලින් රිලීස් වෙලත් (අවුරුදු 3ක විතර ඉදන් ඉදන් මං ආර්ච් පාවිච්චි කරනවා) මට එක බග් එකක්වත් අහු වෙලා නෑනෙ බං.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මේකයි කතන්දරේ. ලිනක්ස් හොදද නරකද කියල තීරණේ වෙන්නෙ ඒක පාවිච්චි කරන කෙනාගෙ උවමනාව මත. පොල් බෑයක් ගාගන්න ඕනේ එකා පිහියක් අරන් හරියන්නෙ නෑනෙ. ඌ දැනගන්න ඕනේ හිරමණයක් ගන්න. පොල් ගාන්න පිහියක් අරන් බොරුවට පිහියට බැනලා වැඩක් නෑ. ඒ වගේමයි මාළු කපන්න හිරමණයක් අරගෙන බොරුවට හිරමණේට බැනල වැඩකුත් නෑ.

    අපේ උන්ගේ හැටිමනේ මොකක් හරි අල්ලගෙන බොරුවට කෑගහනවා :P:P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඊලග දේ බග්ස්. උඹ මොකද්ද පාවිච්චි කරපු ඩිස්ට්‍රො එක? වර්ශන් එකත් එක්ක කියලා උඹට හම්බුන බග්ස් දෙක තුනකුත් දාපන් බලන්න. උබුන්ටු, මින්ට්, ඩේබියන්, ෆෙඩෝරා, රෙඩ් හැට් පට්ට සොලිඩ්. මං පාවිච්චි කරන්නෙ ආර්ච්. මේක රෝලින් රිලීස් වෙලත් (අවුරුදු 3ක විතර ඉදන් ඉදන් මං ආර්ච් පාවිච්චි කරනවා) මට එක බග් එකක්වත් අහු වෙලා නෑනෙ බං.

    මට තේරෙන විදිහට ආර්ථික ප්‍රශ්න නිසා නෙට් හරියට එන්නේ නැතුව ඇති නෙට් නැතුව නම් ඉතින් ලිනක්ස් එපා වෙන එක සාදාරනයි රු 25 ඩේටා කාර්ඩ් එකක් තියන් හරි හමන් අප්ඩේට් එකක් දාගන්නේ කොහොමද මනුස්සයෙක් :P
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    සොහොන;20096939 said:
    මට තේරෙන විදිහට ආර්ථික ප්‍රශ්න නිසා නෙට් හරියට එන්නේ නැතුව ඇති නෙට් නැතුව නම් ඉතින් ලිනක්ස් එපා වෙන එක සාදාරනයි රු 25 ඩේටා කාර්ඩ් එකක් තියන් හරි හමන් අප්ඩේට් එකක් දාගන්නේ කොහොමද මනුස්සයෙක් :P

    :P:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සොහොන;20096939 said:
    මට තේරෙන විදිහට ආර්ථික ප්‍රශ්න නිසා නෙට් හරියට එන්නේ නැතුව ඇති නෙට් නැතුව නම් ඉතින් ලිනක්ස් එපා වෙන එක සාදාරනයි රු 25 ඩේටා කාර්ඩ් එකක් තියන් හරි හමන් අප්ඩේට් එකක් දාගන්නේ කොහොමද මනුස්සයෙක් :P

    lol
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    Ubuntu 16.04 eka nam hodayi wage.

    60cjuwD.jpg
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපි යයි ලිනක්ස් අතෑරලදාලා!!!:love::love::love::love::love:
    QUOagqJ.jpg
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    හුටා!!!!
    පින්තූරෙ පොඩි කරන්ඩ අමතක උනා!!!!!
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    අපෝ මෙලව රහක් නෑ.. අඩුම ගානෙ මට Photo එකක් ලස්සනට එඩිට් කර ගන්න වත් Photoshop නෑ... ගූ ගොඩ වගේ... එක එකාගෙ කීමට පට්ට කියන හින්ද දාල දවස් 7නි ආයෙ Windows :D මේකෙ සැපට වැඩක් කරගෙන හිටියැහැකි බන්... :rolleyes:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,756
    1,380
    113
    Sri Lanka
    Games sellam karanna ba.... mama pc eka tiyaana inne game gahanna... e nisa mata nam linux walin wadak na..... programmers lata hodai kiyala ahala tiyanawa