Android kiyanne? Dual boot siddiykda? Therune na.
ඕව බොරු බන් . ප්රායෝගිකව අසාර්ථක ක්රමයක් ටැබ් වල ඩුවෙල් ඕඑස් කියන එක.

ow neda bun eth lankawe ganna tanak tiyanawada 64 gb .online oder karala coustem nawathunoh mala wadayakne. https://www.dialog.lk/dialog-winpad# meka komada bun dual boot nam newaiමමත් ඔය ටැබ් එකක් ගන්න ටිකක් හොයල බැලුව විස්තර..
ටැබ් එකක Dual Boot දානවා නම් 64GB Storage Memory එකක් තියෙන එකක් ගන්න..මොකද OS දෙකම දැම්මහම අපිට ඉතුරු වෙන්නේ 5-7 GB වගේ ඉඩක්ලු..ඕක ඉතින් මදිනේ..අපේ ඉතුරු ඩේට ටික දාන්න වෙන්නේ memory card එකට තමයි..
අනිත් එක මේකේ ගාන ටිකක් සැරයි බන්..
උඹට ඔය ගානට මේ වගේ ඒවා ගෙන්නගන්න පුළුවන්..
http://www.gearbest.com/tablet-pcs/pp_330509.html
http://www.gearbest.com/tablet-pcs/pp_337072.html (මේක සුපිරි - මේකට කීබෝඩ් එකත් දැම්මම තව 39.90$ එකතු වෙනවා)
ගන්නකොට පුළුවන් තරම් resolution වැඩි එකක් ගනින්..ඒ වගේම RAM/Storage Memory වගේ දේවල් ගැනත් processor වලින් වඩා හොඳ එක තියෙන එකක් ගන්නත් සැලකිලිමත් වෙන්න..
https://www.youtube.com/watch?v=GxTUHY5XKYM
TechTablets.com වගේ සයිට්ස් වල reviews තියෙනවා...ඒවා බලන්න..![]()
ඔයාට පුළුවන් නම් online china සයිට් එකකින් dual boot තියෙන branded ටැබ් එකක් ගන්න..( Cube , Ainol..etc)
Owa gedartama enne nane bun
ow neda bun eth lankawe ganna tanak tiyanawada 64 gb .online oder karala coustem nawathunoh mala wadayakne. https://www.dialog.lk/dialog-winpad# meka komada bun dual boot nam newai