Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බඩු හම්බුනා
BUMP :lol:
johnyh
Post #5
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
2025ජනපතිවරණය - දම්මික vs නාමල්
ඒකනේ බං.. :lol: :lol:
johnyh
Post #11
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
පෙට්ටිය කැඩිච්ච කෙල්ලො
ow
johnyh
Post #5
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
2025ජනපතිවරණය - දම්මික vs නාමල්
අර පැණි බිව්වා පවිත්‍රා දේවිය, කතානායක ඇතුළු සෙට් එකත් පොරට සහයෝගය දක්වාවි.. :rofl:
johnyh
Post #6
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
ගිය තැනකින් වරෙල්ලා!අලුත් පැනිය ඇවිල්ලා:lol::lol::lol:
:lol:
johnyh
Post #28
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
2025ජනපතිවරණය - දම්මික vs නාමල්
කපු මහත්තයාත් කියනවනේ රට බේරගන්න එයාට ඉඩ දෙන්න කියලා. 2025 දම්මික vs නාමල් අතර ජනපති සටන තිවුනොත් කවුරු දිනාවිද කියලද හිතෙන්නේ.. :rofl:
johnyh
Thread
Dec 21, 2020
Replies: 10
Forum:
ElaKiri Talk!
ධම්මික වෙදමහතා හඩා වැටේ (AUDIO)
#අපේ ඇමතිතුමාට ඉන්න දෙන්න.. #දම්මික පැණිය විතරයි මම කැමති.. :rofl:
johnyh
Post #36
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පණත Troll කිරීම
පැණියක් වගේ දෙයක් හොයාගන්න.. පොඩ්ඩක් දේශප්‍රේමිත්වයත් මතුකරගන්න.. එතකොට ඕවා අවුලක් වෙන එකක් නෑ. :yes:
johnyh
Post #4
Dec 21, 2020
Forum:
ElaKiri Help
ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ලියා පදිංචි කිරීමේ වැඩපිළිවෙළක්
රියදුරු බලපත්‍රය වගේ සමාජ මාධ්‍ය කියලා එකක් දේවිද දන්නේ නෑ.. (ඉස්සරහ පොටෝ එක අනිත් පැත්තේ සමාජ ජාලා ලින්ක් ටික ) ඒක නැත්තම් දඩ :lol:
johnyh
Post #107
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
ධම්මික වෙදමහතා හඩා වැටේ (AUDIO)
මට රට බේරගන්න ඉඩදෙන්න - දම්මික කපු මහතා තම ලේ පුජා කර පැණි සැදු අපේ කාලයේ ජීවකයා..! ලේ කිව්වට මන් හිතන්නේ #රි වෙන්න ඇති.. :lol:
johnyh
Post #30
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
මට හර්නියා operation කරන්න වෙලා bro
oka bayawenna tharam deyak nemai mcn.. owa ada kalai common case..
johnyh
Post #27
Dec 21, 2020
Forum:
ElaKiri Help
Answered
චම්පික පොදු මිනිසෙකු කරගැනීමේ අභියෝගය.
JVP>JHU>UPFA>UNP>SJB :confused: kalen kalata wenas wena ape minisa :lol:
johnyh
Post #18
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරන උන්ගේ ඇත්තම තත්වේ..
ෆොරෙක්ස් කියන්නෙත් නිකන් වියාපාරයක් කරනවා වගේ තමා.. හරියට ඉගෙන ගෙන තනියෙන් කරන්න ඕන දෙයක්.. ඕකෙන් හොදට හොයන අය ඕන තරම් ඉන්නවා අවබෝදයක් නැතුව වටේම එවුන් ගාවගෙන / සල්ලි අරන් ( ආයෝජන ලෙස ) කරන්න ගියොත් මොන දේටත් වෙන්නේ ඕකමයි.
johnyh
Post #29
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
ඇයි බන් මේක කොයි තරම් බැලුවත් එපා වෙන්නැත්තේ? 🧐
Kali BUMP
johnyh
Post #18
Dec 20, 2020
Forum:
ElaKiri Jokes
Lap එකක් ගන්න හොඳම තැන
try Nanotek -Dehiwala
johnyh
Post #2
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
ගෝටාභය මහ මෝඩ මනුස්සයෙක්
රනිල් හිටියා නම් මීට වඩා මිනිස්සු මැරෙනවා.. දැන් බලපන් මන්ත්‍රීදුරයට එකෙක් පත්කරගන්න බැරුව මාස පහක් කිට්ටු වෙන්න ගිහින්.. ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ මිනිහගේ කෙරුවාව.. 😂 😂
johnyh
Post #19
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
මේකට අනුමැතිය ලැබිලද බන් .
නියාමනය කරන්න ආයතන තියෙන්නේ ඒකට.. මේ ටිකේම අවුල් කතා නේද කියවෙන්නේ :confused: දොස්තර කෙනෙක් හම්බවුනොත් හොද නැද්ද යාළුවා?
johnyh
Post #6
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..
මාස ගානක් දගලලා දගලලා පාර්ලිමේන්තුවටත් රිංගුවා... බැලුවා මීඩියා එකට ඔලුව දාගන්න පොටක්.. දුන්නා පැණිය ගැන වැදී බයිලාවක්.. (නාලින්ද සිල්වාට නොදෙවෙනි..) :lol:
johnyh
Post #16
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
මම හොයා ගත්ත කොරෝනා මඩින බෙහෙතට වෙනත් කෙනෙක් මී පැණි දාලා-විලච්චියේ රංජිගෙන් චෝදනා
ඉතින් එදවස් වල ඕක කියන්න තිවුනනේ.. අනික 36,667න් දැනට 27,552 විතර රෝහල් සහ ප්‍රතිකාර කරන තැන්වල හොදවුනේ පිස්සු පැණිය ගහලද.. ඔය මගුල් වලට ඔච්චර හරියනවනම් උබ පැණිය බීලා IDH එකේ අමාරුම ලෙඩ්ඩු එක්ක මාසයක් වගේ පෙරලි පෙරලි හිටපන්කෝ.. එතකොට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්..
johnyh
Post #49
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
මෙහෙම බෝරිං ජීවිතයක් ගෙවනවට වඩා හොඳයි
එහෙම හිතන්න එපා යාළුවා.. බලන්න අත පය නැති සමහර මිනිස්සු කොච්චර මහන්සි වෙනවද ජීවත් වෙන්න කියලා.. හොදම උදාහරණය NICK VUJICIC..
johnyh
Post #7
Dec 20, 2020
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom