උබ වැඩේ වන කරගෙන කියලයි පේන්නේ. උබ නෝනගේ ගෙදර ඉන්නේ.. එතකොට ඉතින් නිකන්ම දෙවෙනි පුරවැසියා වගේ තමයි.. උබට බැහැපන් එලියට කිව්වත් කරන්න දෙයක් තියෙනවද? ඉන්න තැනක් තියෙනවද ?
උබේ ආර්ථිකයත් එක්ක තියෙන අවුලක් බන් ඔතන තියෙන්නේ.. ඉවසන් ඉන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..(මහන්සි වෙලා අදායම වැඩිකරගෙන ස්ථාවර...