2025ජනපතිවරණය - දම්මික vs නාමල්

2025 ජනපතිවරණය - දම්මික බණ්ඩාර කපු මහතා vs නාමල් මැතිතුමා

  • Total voters
    40

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    කපු මහත්තයාත් කියනවනේ රට බේරගන්න එයාට ඉඩ දෙන්න කියලා.
    2025 දම්මික vs නාමල් අතර ජනපති සටන තිවුනොත් කවුරු දිනාවිද කියලද හිතෙන්නේ.. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් ධම්මික හොදයි සජියට වඩා නම්, මිනිහ විපක්ශෙයේ පොදු අපේක්ශකය කරා නම් මෝඩ පුතාට ව්ඩා නම් මනාප ගන්නව..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    කොහොමත් ධම්මික හොදයි සජියට වඩා නම්, මිනිහ විපක්ශෙයේ පොදු අපේක්ශකය කරා නම් මෝඩ පුතාට ව්ඩා නම් මනාප ගන්නව..
    උබල වගේ තැරි බයියෝ ඉන්නකම් ඔව් එය විය හැක 😂
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    කොහොමත් ධම්මික හොදයි සජියට වඩා නම්, මිනිහ විපක්ශෙයේ පොදු අපේක්ශකය කරා නම් මෝඩ පුතාට ව්ඩා නම් මනාප ගන්නව..
    අර පැණි බිව්වා පවිත්‍රා දේවිය, කතානායක ඇතුළු සෙට් එකත් පොරට සහයෝගය දක්වාවි.. :rofl:
     
    • Haha
    Reactions: Smartm

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    කෝමද පැණිය වශියක් වෙලා ඕක බීපු උන් ධම්මික එක්ක සෙට් වෙලා ආණ්ඩුව පෙරලුනොත් 🤣🤣🤣
     
    • Haha
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    නාමල් බලන් ගියාම පුස් චරිතයක්නේ කටින් පුටින් වගේම
    ඒකනේ බං..
    කෝමද පැණිය වශියක් වෙලා ඕක බීපු උන් ධම්මික එක්ක සෙට් වෙලා ආණ්ඩුව පෙරලුනොත් 🤣🤣🤣
    :lol: :lol: