ගුරා ගිලපු ගෝලයෝ
🔴 ගුරා ගිලපු ගෝලයෝ 🔴
ගුරා ගෝලයනුත් සමග සමනල වඳින්නට යමින් සිටියේය. කැලෑව මැද්දෙන් පාර හරියට සොයාගෙන යෑමට ගුරා තුළ තිබූ දක්ෂතාව ගැන ගෝලයෝ මවිත වූහ. මහ වන මැදදී පොත දිගහැර බැලූ ගුරා මෙතැනින් ගියොත් සමනලට අලුත් පාරක් සොයාගත හැකියැයි කීය.
ගුරාට වරදින්නට බැරියයි ගෝලයෝ සිතූහ. ඔවුහු...