1. cmsgun

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    uba gaththa payment record wenawa da US$ walin kohomada un danaganne uba consult karala gaththa ewa kiyala
  2. cmsgun

    party box monster cycle plus vs Tronsmart Halo 300

    elakiri thanks bro comment Thanks for bump bro ------ Post added on 1752852445
  3. cmsgun

    https://elakiri.com/threads/party-box-monster-cycle-plus-vs-tronsmart-halo-300.2218024/ Bro any...

    https://elakiri.com/threads/party-box-monster-cycle-plus-vs-tronsmart-halo-300.2218024/ Bro any help apricate
  4. cmsgun

    https://elakiri.com/threads/party-box-monster-cycle-plus-vs-tronsmart-halo-300.2218024/ Bro any...

    https://elakiri.com/threads/party-box-monster-cycle-plus-vs-tronsmart-halo-300.2218024/ Bro any help apricate
  5. cmsgun

    party box monster cycle plus vs Tronsmart Halo 300

    Party box help between monster cycle plus vs Tronsmart Halo 300 මේ 2 වර්ගයේ party box use කරන අය ඉන්නවද මේ 2 කෙන් හොදම එක මොකද්ද හොදට base තියන , JBL overprice මේ 2 කෙන් එකක් තමයි අනිත්මට ගන්න ඉන්නේ හොදට base තියන outdoor party ගැලපෙන හොදම එක
  6. cmsgun

    වාහනේට full insurance එකක්

    සල්ලි තියනවා නම් Ceylinco දාපං ආයි කතා දෙකක් නෑ. උං තමයි අංක 1 option 2 SLIC
  7. cmsgun

    ❤️ Partybox 🎤🎵 𝄞 🎶

    EDEN eka hodai kiyala thibba sure na
  8. cmsgun

    Home LP gas pipe setup advice

    උඹ කියන එක practice. මම හිතන්නෙත් හොඳ ඝනකම සාමන්‍ය බටයක් දැම්මනම් හරි කියලා. GAS leak එකක් වගේ ආවොත් detect වෙන sensors gadget මොනවද තියෙන්නේ. මොකද copper බට දැම්මාම bend වලදි මිසක් leak ගැන බය වෙන්න ඕනේ නැති නිසා.
  9. cmsgun

    පොඩි උදව්වක් ඕනෙ කොල්ලනේ...

    Ehema nathiwa oka ubata goda danna ba. Uba interest kiyala pennana one . Eka ubata plus point ekak .
  10. cmsgun

    පොඩි උදව්වක් ඕනෙ කොල්ලනේ...

    අපේ කොල්ලෙක් food city එකක කෙල්ලෙක් සෙට් කර ගත්තා. පොර නම් food city එකේ බඩු ගන්න ගියා නිතරම. පොඩි පොඩි දේවල් ගනින් . ඒ අතරේ shape එකේ කතා කරපන් කෙල්ලට චාටර් වෙන්න නැති වෙන්නෙ ඒ කියන්නේ එකට ඒතැන job එක කරන්න බැරි වෙන්නෙ අනිත් උන් වෙන customer ඉන්න වෙලාවට යන්න එපා. අපේ එකා ගොඩ දැම්මේ එහෙම.
  11. cmsgun

    Home LP gas pipe setup advice

    Mamath muladi ehema karanna haduwe . Eeth eliye idan cooker hob ekata 2.7m + wage thiyanawa tube eka diga wadi wenakota pressure eka adu wenawalu. Copper tube dala mehema haduwama pressure eka adu wenne nathiwa thiyanawa kiyala kiyanne
  12. cmsgun

    Home LP gas pipe setup advice

    yana baduwata cost wage 4X + withara quotation eka
  13. cmsgun

    Home LP gas pipe setup advice

    athule thiyanna bari hethu godak have . eda madi pantry cupboard space madi , ventilation issue , ge athulata ganna amarui eliyan thiyana eka thamai lesi .
  14. cmsgun

    Home LP gas pipe setup advice

    ewa karana aya asadarana ganam illanne machan . transport walalath ekka allalla kiyanna dannawanam sadarana thanak kiyanna sure hoda thanak wawagana kanne nathi
  15. cmsgun

    Home LP gas pipe setup advice

    athule thiyanna bari hethu godak have . eda madi pantry cupboard space madi , ventilation issue , ge athulata ganna amarui eliyan set karana eka thamai lesi and safe meka lankawe wade ratakata hari yana post ekak nemai ban ------ Post added on 1749916338
  16. cmsgun

    Home LP gas pipe setup advice

    Thanks machan meyala nuwara ape paththata awilla karanna mewage podi system ekak hena ganak gannawa with transport cost
  17. cmsgun

    Home LP gas pipe setup advice

    යාළුවා ගෙදර කුස්සියට එළියේ ඉදලා LP GAS බට ලයින් එකක් සෙට් කරන්න ඕනේ දේවල් මොනවද මේ වගේ එකක් සෙට් කරන විදිය tutorial එකක් DYI video එකක් මට හම්බ උනේ නැහැ . දන්න කෙනෙක් මට කියල දෙනවද ගන්න ඕනේ උපකරණ සහ මේක setup කරන විදිය ඔන්න ඔය පහල තියන වගේ එකක් තමයි මට හදාගන්න ඕනේ
  18. cmsgun

    Laptop ganna hoda place ekak

    https://www.itgallery.lk/
  19. cmsgun

    දන්සැල්_ආතල්එක

    දන්සල් ආතල් මොකුත් නැද්ද බන්.. @ Today poson Poya day

    No contents