Home LP gas pipe setup advice

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    යාළුවා ගෙදර කුස්සියට එළියේ ඉදලා LP GAS බට ලයින් එකක් සෙට් කරන්න ඕනේ දේවල් මොනවද
    මේ වගේ එකක් සෙට් කරන විදිය tutorial එකක් DYI video එකක් මට හම්බ උනේ නැහැ . දන්න කෙනෙක් මට කියල දෙනවද
    ගන්න ඕනේ උපකරණ සහ මේක setup කරන විදිය
    ඔන්න ඔය පහල තියන වගේ එකක් තමයි මට හදාගන්න ඕනේ

    wmremove-transformed.jpeg

    wmremove-transformed (1).jpeg
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,525
    23,081
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    https://sooryalanka.lk/home-gas-pipeline-installation/
    gas hose තනි ලයින් එක දාන්න. තනියෙන් දානවනම් බිත්තියෙන් අනෙක් පැත්ත වගේ. නැත්තම් තනියෙන් කරල ලීක් වෙන්න ගත්තම වහක් කන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus and cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    https://sooryalanka.lk/home-gas-pipeline-installation/
    gas hose තනි ලයින් එක දාන්න. තනියෙන් දානවනම් බිත්තියෙන් අනෙක් පැත්ත වගේ. නැත්තම් තනියෙන් කරල ලීක් වෙන්න ගත්තම වහක් කන්න වෙන්නෙ.
    Thanks machan meyala nuwara ape paththata awilla karanna mewage podi system ekak hena ganak gannawa with transport cost
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oya wage wada karanawanam owa karana danna kenekta deela karaganna. DIY kara wage nemei leak ekak awoth.
     
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    oya wage wada karanawanam owa karana danna kenekta deela karaganna. DIY kara wage nemei leak ekak awoth.
    ewa karana aya asadarana ganam illanne machan . transport walalath ekka allalla kiyanna
    dannawanam sadarana thanak kiyanna sure hoda thanak wawagana kanne nathi
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,525
    23,081
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Thanks machan meyala nuwara ape paththata awilla karanna mewage podi system ekak hena ganak gannawa with transport cost
    ආරක්ෂාවත් එක්ක දෙයක්නෙ බන්. ඒ අය ගාව ලීක් ඩිටෙක්ටොර්ස් ඇති. ඔය නිකන් පයිප්ස් නෙමේනෙ. අනෙක් එක ජොයින්ට්ස් වලට ඉන්සිය්ලේෂන් ග්ලූ ඒවටම ඇති.
    කීයක් කිව්වද?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ආරක්ෂාවත් එක්ක දෙයක්නෙ බන්. ඒ අය ගාව ලීක් ඩිටෙක්ටොර්ස් ඇති. ඔය නිකන් පයිප්ස් නෙමේනෙ. අනෙක් එක ජොයින්ට්ස් වලට ඉන්සිය්ලේෂන් ග්ලූ ඒවටම ඇති.
    කීයක් කිව්වද?
    yana baduwata cost wage 4X + withara quotation eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ඕකට ඔය මැදින් දාල තියන තඹ බටේ ඕනමද

    එහෙම නැත්තං හරි ලේසියිනේ, අවශ්‍ය දිගට ඔය කහපාට ෆ්ලෙක්සිබල් ගෑස් බටේ හාඩ්වෙයා එකකින් අරගෙන එක කෙලවරක් ලිපට හයි කරනවා අනෙක් කෙලවරට රෙගියුලේටරේ හයි කරනවා හෝස් ක්ලෑම්ප් දාල. තනියම කරගන්න පුලුවන්
    තඹ බට දාල කරන වැඩේ හරියට කරන්න ඔය බෙන්ඩ් එහෙම පාස්සන්න ඕන නේ. ඒවට පොඩි පොඩි බඩු ටිකක් ඕන වෙනවා.
     
    • Like
    Reactions: cmsgun

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,714
    20,226
    113
    හස්තිශෛලපුර
    ආරක්ෂාවත් එක්ක දෙයක්නෙ බන්. ඒ අය ගාව ලීක් ඩිටෙක්ටොර්ස් ඇති. ඔය නිකන් පයිප්ස් නෙමේනෙ. අනෙක් එක ජොයින්ට්ස් වලට ඉන්සිය්ලේෂන් ග්ලූ ඒවටම ඇති.
    කීයක් කිව්වද?
    Insulation glue newe ban.. rath karala join karanne..aye galawannat ba seal wenawa..