1. nisal bro

    Apple watch පරද්දන්න ආපු $50 realme ඔරලෝසුව.

    Smart watch ලෝකයේ එක් රජෙකු වන apple සමාගම ඇතිකරගෙන ඇති වෙලෙද නාමයත් සමග මේ වන විට එම සමාගමෙන් නිපදවා ඇති apple watch මේ වන විට විශාල පිටපත් ප්‍රමානයක් මේ වනවිටත් ලොව පුරා විකිණී අවසන් මෙම apple watch සමග තරග කිරීමට මේ වන විට ලොව පුරා සමාගම් කීපයක්ම කරඑලියට පැමින අවසන්, සැම්සුන් සමාගම විසින්...
  2. nisal bro

    මේ අවුරුද්දේ ආපු හොඳ movies මොනවද?

    https://geeks.lk/movie-suggestion-2020-03-08/ හැම catagory එකකින්ම තියනවා පරන හොද ෆිල්ම් 2ක 3කකිත් තියනවා
  3. nisal bro

    ලෝකෙම කලබමින් ලබන මාසෙ නිකුත් වෙන Cyberpunk 2077

    Gaming ලෝකයේ news පිලිබද ඔබත් අවධානයෙන් සිටින අයෙකු නම් මේ වන විටත් Cyberpunk 2077 ගැන මේ වන විටත් අසා ඇති.Sony PlayStation 5 console එක එලිදැක්වීමත් සමග කැලඹුනු Gaming World එකේ මේ වන විට Trending News එක බවට පත්වී ඇත්තේ මෙම Cyberpunk 2077 video game එකයි. ඇයි මේ හැමෝම Cyberpunk 2077 ගැනම කතා...
  4. nisal bro

    කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?

    බොරු නෙමේ බන් google එකේ ගහලා බලපන්කෝ
  5. nisal bro

    Nsbm vs SLIIT

    nsbm හොදයි
  6. nisal bro

    මේ දවස් වල internet මෙච්චර slow ඇයි ?

    මේ දවස් වල අපිට මුහුණදෙන්න වෙලා තියන ගෝලීය වසංගතය නිසා අපි හැමෝම ගෙදරට වෙලා ඉන්නේ. මේහෙම වෙනෙදට වඩා වැඩී කාලයක් ගෙදරට වෙලා ඉද්දී ඔයගොල්ලෝ වෙනෙදට වඩා වැඩි ප්‍රමානයක් internet පාවිච්චි කරන්න ඇති. මෙහෙම internet එක පාවිච්චි කරද්දී පහුගිය කාලේ ආපු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්ටෙර්නෙට් එක වෙනෙදට වඩා විශාල...
  7. nisal bro

    වැටුන ළමයා ළගට ගුරුවරු ගිහින් නෑ.

    ඒක ගුරුවරයගේ පැතෙන් බලද්දී වැරක්දක් නෑ
  8. nisal bro

    කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?

    වර්තමානයේ අප භාවිතා කරන බොහෝමයක් උපකරණ තුල ඇත්තේ lithiun-iron නමින් හදුන්වන buttery වර්ගයයි . එය එක වරක් ආරෝපණය කළ විට යම්තාක් දුරට විශාල කාලයක් භාවිතා කර හැක. එමෙන්ම එය ඉහල කල්පැවැත්මකින්ද යුතු වෙයි. අප කෙළෙස එය භාවිතා කලද එහි ආරෝපණය යම් කිසි කාලයකට පසු නැති වී යයි. විද්‍යාඥයින් මෙම ගැටලුව මග...

    No contents