අලුත බැඳපු couple එකකට දවසක් දෙකක් ඉන්න හොඳ hotel එකක
මචංලා, ලඟදි බැඳපු ජෝඩුවකට දවසක් දෙකක් ඉන්න හොඳ හොටෙල් මොනවද? හනිමූන් නෙමෙයි, නිකමට ගිහින් ජොලියේ ඉඳලා එන්න..අව්ලක් නැති, හොඳ පැත්තක එකක්..ඒවගේ ගණන් කොහොමද? කිසිම අදහසක් නෑ මට ගණන් ගැන. උදේ ගිහින් ටිකක් ඇවිදලා හොටෙල් එකක ඉඳලා රෙස්ට් කරලා...