ඔන්න කිව්ව විදියටම අවුරුදු 10න්........

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඔන්න කිව්ව විදියටම අවුරුදු 10න්........

    මේ thread දෙක මම කලින් දාපු thread දෙකක්..


    1.
    මගේ love 1ට අදට අවරුදු 5යි ඔන්න:):):)....එත් ඉතින් බඳින්න තව 5ක් ඉන්න වෙනවා....:(:(:(:(

    2.
    මං මීට අවුරුදු 4කට කලින් දැම්මා ත්‍රෙඩ් එකක් යාළුවෙලා අවුරුදු 5යි අදට, බඳින්න තව 5ක් ඉන්න වෙනවා කියලා. ඒක තියනවද බැලුවා හොයාගන්න නෑනේ..:no::no::no::no: ඉතින් එතකොට ගොඩක් අය wish කළා තව අය කිව්වා තව අවුරුදු 5ක් යද්දී මොනවා වෙයිද දන්නෙත් නෑ කියල..:yes::yes::yes::yes: ඔන්න ඉතින් ඊයේට අවුරුදු 9යි.. ලබන අවුරුද්දෙවත් බඳින්න වෙයි ඉතින්.. :cool::cool::cool::D:D:D


    ඉතින් 2019 මැයි 16 වෙනිදා, යාළුවෙලා අවුරුදු 10ක් පිරෙන දවසට අපි engage වෙනවා.. wedding එක නම් ලබන අවුරුද්දේ තමයි ගන්න වෙන්නේ..:yes::yes::yes:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    විවාහ ජීවිතෙත් අවුරුදු 100කම එකට ඉන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා මචන්.
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83